Friday, August 20, 2010
0
අදත් මම කියන්න යන්නේ පුංචි මෘදුකාංගයක් ගැන මේක "IntelliAdmin Usb Disabler". පරිගණක වලට වෛරස් බෙදාහරින්නේ අපි එදිනෙදා file රැගෙන යන්න භාවිත කරන Pen Drive එක කිව්වොත් නිවැරදියි. එහෙම වුනත් Pen Drive කියන්නේ මටනම අත්‍යාවශ දෙයක්. කොහොම වුනත් යම් අවස්ථාවක ඔබට Pen Drive පරිගණකයට Plug කරන එක වදයක් වුනොත් USB Port එක Disable කරන්න සිද්ධ වෙනවා. ඒත් ඉතින් usb printer එකක් එහෙම ගහල තියෙනව නම් කොහොමද USB Port එක Disable කරන්නේ. එතකොට printerඑක වැඩ කරන්නෙ කොහොමද? මේ වගේ ප්‍රශ්න වැඩියෙන් එන්නෙ office වල තමා. ඔක්කොගේම pen ගෙනල්ලා ගහනවා. වෛරස් ගියම ඉතින් අපි නාන්න ඔනේ. ඒකට හොද විසදුමක් තියෙනවා.
USB Port එකට Plug කරන Pen Drive විතරක් block කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමටය අනුව USB Port එකට Plug කරන අනිත් Device වැඩ කරනවා. මේ ක්‍රමය මෙහෙයුම් පද්ධතියේ රෙජිස්‍ටරි එක edit කරලත් කරන්න පුලුවන්. නැත්තම් ලේසිම ක්‍රමය තමා මම ඉහතින් රෑපයේ දක්වා තිබෙන මෘදුකාංගය මගින් තත්පර ගාණකදි කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය run කරල "Disable USB Drives" tic එක දාලා apply විධාන බොත්තම එබුව නම් ඉතින් පෙන් ගහනව බොරැ. බොරැ නම් කරල බලන්නකෝ!!
මෙන්න මෙතනින් බා ගන්න
පරිගණකයේ Pen Drive Disable කරන්නේ කොහොමද?

Subscribe to:
Post Comments (Atom)
0 Responses to “පරිගණකයේ Pen Drive Disable කරන්නේ කොහොමද?”
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...