0

අන්තර්ජාලය


  • 2GB Web Space එකක් හා 4GB Bandwidth එකක් නොමිලේ ලබාගන්න කැමතිද
    ඔන්න මම අද කියන්න යන්නේ නොමිලේම 2GB Web Space එකක් හා 4GB Bandwidth එකක් ලබාගන්නා ආකාරය ගැන. මීට අමතරව ඔබට මෙම පහසුකම්ද ලබා ගන්න පුලුවන්.

    * New! Host 5 domains
    * cPanel control panel
    * Softaculous 1-click installer
    * No adverts on your site
    * 50 Email accounts
    * 10 FTP accounts
    * Web mail
    * Spam assassin
    * Virus scanner
    * 10 MySQL 5.1 databases
    * phpMyAdmin
    * PHP 5.3
    * Perl
    * CGI
    * Python
    * Curl
    * GD2
    * ImageMagik
    * Analog Stats
    * Webalizer
    * IP deny manager
    * Hotlink protection
    * Leech protect
    * Daily back-ups
    * ionCube decoder
    * Zend optimizer
    * Web-based file manager
    * Web disk
    * Back-up wizard
    * Website optimizer

    දැන් ඉතින් දන්නවනේ මොනවද ලැබෙන පහසුකම් කියල. දැන් බලමු කොහොමද මේක ලබාගන‍්නෙ කියල. මුලින්ම http://www.freechristianhost.com/ වෙබ් අඩවියට යන්න. පසුව එහි Sing up කියන තැන ක්ලික් කරන්න. දැන් ඔබට Shopping Cart එක පෙන්වයි. එහි ඇති Order Now ක්ලික් කරන්න. දැන් ඔබට පුලුවන් ඔ‍බ දැනටත් මිලදී ගෙන ඇති domain එකක් ඇඩ් කර ගැනීමට නැතිනම් මෙමගින ලබාදෙන free sub domain එක ලබා ගැනීමට. ඉන් පසුව ඔබෙන් අහයි ‍ඔබ මෙය භාවිතා කිරීමට බලාපොරොත්තු වන කාර්්‍යය කුමක්ද කියල. එහි ඔබට අවශය දෙයක් ලබා දී cart එක checkout කරන්න. දැන් ඔබෙන් අසන තොරතුරැ ලබා දී Complete Order දෙන්න. දැන් ඔබට Order එක Confirm කරල ඊ මේල් එකක් ලැබෙයි. නමුත් ඔබේ ගිනුම ක්‍රියත්මක වීමට ටික වේලාවක් ගත වෙනවා.

    ගිනුම ක්‍රියත්මක වීමෙන් පසුව බ්‍රව්සරයේ http://xxxxxxx.freechristianhost.com/cpanel යනුවෙන් type කර user name, password type කර ලොග් වන්න. password වෙනස් කරගැනීමට Client Area මගින් හැකියාව ඇත. ඔබත් උත්සහ කරල බලන්න. ගැටලුවක් තියනවනම් අහන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.


    යන යන වෙබ් අඩවියේ right click කරන්න බැරිද? 


    කස්ටිය බ්ලොග් වල ලියල තියන දේවල් හොරා ගන්න නිසා ගොඩක් අය බ්ලොග් මත  right click කරන එක disable කරනව. එක හරි. මමත් ඉතින් එහෙම කරලනෙ තියෙන්නේ. එත් ඉතින් අපට right click කරන්න ඕනම වුනා කියල හිතන්නකෝ. ඒ වෙලාවට කරන්න පුලුවන් දෙයක් ගැන තමා මම කියන්න යන්නේ. අදාල දේවල් කොපි කරගන්න ඕන නම් තවත් ක්‍රම තියනවා. ඒත් මේ විධියත් භාවිත කරන්න පුලුවන්. මෙන්න මෙහෙමයි ඒ වගේ වෙබ් අඩවියක් මත right click කරන්න enable කරගන්නේ.


    ඔබ Internet Explorer Browser එක භාවිත කරනව නම්
    • Tools>Internet options>Security යන්න.
    • ඊලගට Custom Level Click කරන්න.
    • Scripting කියන කොටසට යන්න.
    • දැන් Active Scripting කොටස තුල disable ටික් කරන්න. මෙමගින් JavaScript සහ vb script disable වෙනවා. ඒ නිසා අපි වෙබ් අඩවිය තුල දාල තියන JavaScript run වෙන්නේ නැහැ.
    • OK Click කරලා browser එක restart කරන්න.
    ඔබ Mozilla Firefox Browser එක භාවිත කරනව නම්
    •  Tools>Options>Content යන්න.
    • Enable JavaScript කොටුව තුල ඇති ටික් එක ඉවත් කරන්න.
    • දැන් Ok Click කරන්න.

    ඔබ Google Chrome Browser එක භාවිත කරනව නම් 

    • දකුණු පස ඇති Wrench Icon එක මත ක්ලික් කරන්න.
    • Options ක්ලික් කරන්න.
    • Under the Hood tab එක මතට යන්න.
    • Content Settings වල JavaScript මතට යන්න.
    • java script Disable කරන්න.
    • දැන් වෙබ් අඩවියට ගොස් right click කරන්න.
     මේ සදහා තවත් විවිධ ක්‍රම භාවිත කරන්න පුලුවන්. මේ එක් ක්‍රමයක් පමණයි.

    0 Responses to “අන්තර්ජාලය”

    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe