Friday, April 29, 2011

10

Livewire 1.11 Pro Unlimited මෙන්න.

  • Friday, April 29, 2011
  • Damith Marathunga
  • Share
  • මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සිප්සල අඩවියට මෙම මෘදුකාංගය හදුන්වා දීම පිලිබද. ඒ ලිපිය බැලුවෙ නැතිනම් මෙන්න මෙතන ඔබන්නකෝ. හරි දැන් ඉතින් ඒක බැලුවනේ. එම මෘදුකාංගයේ Pro Edition එක මගෙ ලග තියනව. ඒ ලිපියේ "මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි." කියල තිබුන නිසාත් මගෙ ලග තියන මෘදුකාංගය සියලු දෙනාගේ ප්‍රයෝජනයට share කරන්න හිතුවා. මෙම මෘදුකාංගය මට නම් ගොඩක් වටිනව. මොකද circuit එකක් කලින්ම design කරල වැඩ කරනවද නැද්ද කියල බලන්න පුලුවන්නේ. ඒ නිසා ගොඩක් පහසුයි. මෙන්න යොමුව අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බා ගන්නකෝ. අදහස් උදහස් ලියල තියල යන්නත් අමතක කරන්න එපා. ඔන්න එහෙනම් මම ගියා.

    Livewire 1.11 Pro Unlimited මෙන්න බා ගන්න.


    ‍Link to අයි.ටී කතා in Your Site

    10 Responses to “Livewire 1.11 Pro Unlimited මෙන්න.”

    පන්සල් හංදිය said...
    April 29, 2011 at 4:32 PM

    මම නම් ඉලෙක්ට්‍රොනික් දන්නෙ නැහැ......... අපේ මල්ලිට දෙන්න ඕන ඕක.......... තෑන්ක්ස්......


    Anonymous said...
    April 29, 2011 at 5:00 PM

    thanks


    TL LANKA said...
    April 29, 2011 at 5:31 PM

    බොහොම ස්තූතියි සහෝ.ඔයාට වැඩි වැඩියෙන් දැනුම පිහිටන්න ඕන.අනිත් අයත් සමඟ දැනුම බෙදාගන්න උදවු කරනවාට.ඔයාලවගේ කට්ටිය ඉන්නවනම් ඕන දෙයක් දියුනු කරන්න පුලුවන්.මම නැවතත් ඔබට ස්තූති වන්ත වෙනවා.


    Damith Marathunga said...
    April 29, 2011 at 8:14 PM

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබේ ප්‍රතිචාරයට....


    සේලරු සින්බාද් said...
    May 1, 2011 at 12:12 AM

    thnx, meka mata godak watinawa, thnx once again.


    ප්රෂ්නයක්!( මොනවත් හිතන්න එපා මෙහෙම දැම්මට)
    ඔයගේ අම්මගේ පුතෙක් වන, එත් ඔයගේ සහොදරයෙක් නොවෙන කෙනා කවුද?
    උත්තරේ දැනගන්න මගේ බ්ලොග් එකට යන්න
    http://selarusinbath.blogspot.com/2011/04/blog-post_30.html


    Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...
    May 1, 2011 at 10:55 AM

    මට නම් මේක කොටියක් වටිනවා....!!


    Anonymous said...
    June 1, 2011 at 3:48 PM

    there is a s/w called "Labcenter Proteus" wich can do advanced simulations and far better than this s/w.


    Anonymous said...
    June 2, 2011 at 9:44 AM

    thanks machan :q


    jaya said...
    October 6, 2011 at 4:07 PM

    thanks ෙහාය ෙහායා හිටිෙය් jaya


    ම.ලි.ර. සුරංග said...
    November 26, 2011 at 11:02 AM

    අනේ මන්ද මේකට කොහොම පින් දෙන්නද කියල. එහෙනම් මෙහෙම කියන්නම්.
    සොයනා දැනුම වැඩි වැඩියෙන් ලැබේවා....
    ලැබෙනා දැනුම මනාව මතකෙට ඒවා....


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe