1

මෘදුකාංග


  • Livewire 1.11 Pro Unlimited මෙන්න.

    මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සිප්සල අඩවියට මෙම මෘදුකාංගය හදුන්වා දීම පිලිබද. ඒ ලිපිය බැලුවෙ නැතිනම් මෙන්න මෙතන ඔබන්නකෝ. හරි දැන් ඉතින් ඒක බැලුවනේ. එම මෘදුකාංගයේ Pro Edition එක මගෙ ලග තියනව. ඒ ලිපියේ "මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි." කියල තිබුන නිසාත් මගෙ ලග තියන මෘදුකාංගය සියලු දෙනාගේ ප්‍රයෝජනයට share කරන්න හිතුවා. මෙම මෘදුකාංගය මට නම් ගොඩක් වටිනව. මොකද circuit එකක් කලින්ම design කරල වැඩ කරනවද නැද්ද කියල බලන්න පුලුවන්නේ. ඒ නිසා ගොඩක් පහසුයි. මෙන්න යොමුව අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බා ගන්නකෝ. අදහස් උදහස් ලියල තියල යන්නත් අමතක කරන්න එපා. ඔන්න එහෙනම් මම ගියා.

    Livewire 1.11 Pro Unlimited මෙන්න බා ගන්න.


    ‍Link to අයි.ටී කතා in Your Site



    Symantec Ghost Server ගැන දන්නවද? 1 කොටස

    1 Responses to “මෘදුකාංග”

    DASUN said...
    September 15, 2011 at 2:24 AM

    Thank you sooooooooooooooooooooooooooooo much my friend


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe