Sunday, August 22, 2010
4
මම කියන්න යන්නේ Gmail account එකට එන email 3g mobile phone එකට forward කරගන්නේ කොහොමද කියලා. email mobile phone එකට forward කර ගත්තට පස්සේ එන හැම email එකකම පිටපතක් mms එකක් විදියට ඔබගේ ජංගම දුරකථනයට එනවා. මම කියන්නම් කොහොමද මේක කරගන්නේ කියල. මේ පහසුකම ලබා ගන්න නම් 3g mobile phone එකක් තියේන්න ඕන.
Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.

- පලමුව ඔබගේ Gmail account එකට ගිහින් Settings එක ඔබන්න.
- ඉන් පසුව Forwarding and POP/IMAP මත මවුස් ඔබන්න.
- එහි ඇති POP Download වල Enable POP for all mail එකට tic එක දමා save changes ඔබන්න.
- ඉන් පසු නැවතත් Settings වල Forwarding and POP/IMAP තැනට යන්න.
- Add forwarding Address මත මව්ස් ඔබන්න.
- ඉන් පසුව මුලට ඔබගේ මොබයිල් අංකය යොදා ඉන් පසු mms.dialog.lk ලෙස කේතනය කර next ඔබා ok ඔබන්න. 077xxxxxxx@mms.dialog.lk 071xxxxxxx@mms.mobitel.lk
- ටික වෙලාවකින් ඔබගේ ජංගම දුරකථනයට sms එකක් ලැබෙනු ඇති. එහි අඩංගු අංකය පහත දැක්වෙන ස්ථනයේ කේතනය verify කර ඔබන්න.
- දැන් ඔබ සාර්ථකව Forwarding එක සිදු කර ඇත. දැන් සිදු කිරීමට ඉතිරි වී ඇත්තේ ඇතුලත් කරන ලද Forwarding එක ක්‍රියත්මක කරන එක පමණි. ඒ සදහා Forward a copy of incoming mail to මතට tic දමා save changes ඔබන්න.
- මෙතැන් සිට ඔබගේ Gmail account එකට එන email එකක්ම ඔබගේ ජංගම දුරකථනයට ලැබෙනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
4 Responses to “Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.”
August 23, 2010 at 7:15 AM
3G Phone විතරක් නෙමෙයි 2G වඒගයේ MMS පහසු කම් තියෙන පොන් වලටත් පුලුවන් මමත් ඉස්සර ඉදන් ඔහොම ඉ-මේල් ගෙන්න ගන්නවා මගේ එටිසෙලාට් No එකට
August 23, 2010 at 7:02 PM
MMS පහසු කම් තියෙන පොන් වල මෙය කරන්න පුලුවන් තමා.ඒක ඇත්ත.
August 24, 2010 at 9:35 AM
මචෝ ඕක දැන් එයාටෙල් එකකට කරගන්නේ කොහොමද?
August 28, 2010 at 8:21 PM
ඔව් 3G ඕනෙ නෑ, මගෙ පරණ ෆෝන් කට්ටටත් මම MMS වලින්ඊ මේල් ගෙන්නගන්නව, ඔක්කොම නෙමෙයි, මට ඕනෙ ඒව විතරක් filters දාල ගෙන්නගන්නව. නැත්තම් මල කරදරයක් වෙන්නෙ, :)
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...