1

බ්ලොග් ගැජට්

• බ්ලොග් අඩවියට Side Shortcut Widget එකක් එකතු කරගන්න

මෙම side widget මගින් ඔබගේ

1. Face book fan page or profile.
2. Twitter profile page
3. Linked In Profile page
4. RSS feed subscription link
5. Email Subscription link and much more. වැනි දේ එකතු කරගන්න පුලුවන්.
• දැන් බලමු මෙය කොහොමද එකතු කරග‍න්නෙ කියල. මුලින්ම බ්ලොග් එකට ලොග් වෙලා Design යන්න.
• පසුව  Page Elements වල Add a Gadget ගිහින් HTML/JavaScript තෝරන්න.
• දැන් පහත සදහන් code එක  HTML/JavaScript තුලට පිටපත් කරන්න.

පසුව "Put your Twitter profile Link here" යන කොටසට අදාල url එක යොදා සේව් කරන්න. උදාහරනයක්  පහත දක්වා ඇත. මෙහි Put your RSS Feed Link here වෙනුවට මගේ බ්ලොග්  අඩවියේ RSS Feed url එක යොදා ඇත. මේ ආකාරයට අනෙක් link ටිකත් යොදා බලන්න.

ප්‍රශ්නයක් තියනවනම් අහන්න. Comment එකක් දාන්න අමතක කරන්න එපා.

1 Responses to “බ්ලොග් ගැජට්”

ගොළුබෙල්ලා එක්ස්ප්‍රස් said...
September 9, 2011 at 6:34 AM

මම බ්ලොග් ලියන්න අළුත් කෙනෙක්.මට තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ?

Post a Comment

ඔබට සිතෙන දේ සටහන් තබන්න...

Receive Free Updates

Subscribe