Monday, August 30, 2010

4

ඔක්කොම ලට පට ටික එකම තැටියක (All in One)

  • Monday, August 30, 2010
  • Damith Marathunga
  • Share
  • අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් CD එකක් ගැන. මේ CD එක ගැන මම දැන ගත්තේ මීට අවුරැදු 4කට විතර කලින්. ඒ මම computer course එකක් කරන කාලෙක. එදා ඉදන් අද දක්වා මේ CD එකෙන් මම ගොඩක් ප්‍රයෝජන අරගෙන තියෙනවා. මට CD එක ලැබුන කාලෙ වෙනකොට මෙහි 5වන සංස්කරණය තමා ඇව්ත් තිබුනේ. ඒත් අද වන විට මෙහි 11 වන සංස්කරණයත් ඇවිත් තියෙන්නෙ.

    මේ CD එක තමා Hiren's BootCD. මෙම CD එකේ අපට අවශ්‍ය වන මෘදුකාංග රාශියක්ම අන්තර්ගත කරල තියෙනවා. ඒ නිසයි ගොඩක් වැදගත් වෙන්නේ. මෙහි අන්තර්ගත මෘදුකාංග අතර Antivirus tool, hard disk partition tool, recovery software, hard disk repair tool, disk clone tool, mini windows, password reset tool, diagnostics tool අදී මෘදුකාංග එකතුවක් දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වයක් නම් මෙය bootable මෙන්ම windows run වන විට වුවද මෘදුකාංග ක්‍රියකරවිය හැකි වීමය. මෙම CD එක ඔබගේ usb pen එකටද install කර ගත හැකිය. එය සිදු කරන ආකාරය ඊලග ලිපියෙන් කියන්නම්. usb pen එකට install කර ගත් පසුව භාවිතය සදහා වඩාත් පහසුය. එවිට වඩාත් පහසුවෙන් ගෙන යා හැකි නිස ඕනම අවස්ථාවක පරිගණකය usb එකෙන් පණගන්වා මෙම මෘදුකාංග හා වැඩ කල හැකිය. මෙම CD එක ඔබ සැමට ප්‍රයෝජනවත් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

    නොමිලේ බාගැනීම සදහා පහත යොමු වලට යන්න.
    මෙම CD අන්තර්ගත මෘදුකාංග වල විස්තරයක් පහත සදහන් කර ඇත.

    Backup Tools
    CopyWipe 1.
    COPYR.DMA Build013
    Double Driver 3.0
    DriveImage XML 2.14
    DriverBackup! 1.0.3
    Drive SnapShot 1.40
    FastCopy 2.01
    G4L Ghost 4 Linux 0.34a
    GImageX 2.0.17
    InfraRecorder 0.50
    Partition Image - PartImage 0.6.9
    Partition Saving 3.80
    RegBak 1.0
    Raw Copy 1.2
    ShadowCopy 1.00
    SelfImage 1.2.1.92
    Smart Driver Backup 2.12
    WhitSoft File Splitter 4.5a
    XXClone 0.58.0

    BIOS / CMOS Tools
    Award DMI Configuration Utility 2.43
    !BIOS 3.20
    BIOS Cracker 5.0
    BIOS Utility 1.35.0
    CMOS 0.93
    DISKMAN4
    Kill CMOS
    UniFlash 1.40

    ඉතුරැ ටික මෙතනින් ගන්න>>

    4 Responses to “ඔක්කොම ලට පට ටික එකම තැටියක (All in One)”

    Roshan said...
    December 9, 2010 at 3:34 PM

    පුලුවන් නම් ඕනම Mother Board එකක Drivers Auto ම Search කරල Install කරගන්න Software එකක් හොයල දෙන්න. මගේ ගාව තියෙනව MSI කියල එකක් ඒකෙ ගොඩක් P3 Computer වල Drivers Auto ම ගන්නව.හැබැයි මේක MSI Motherboard ල ගහන Cd එකක් නෙමි.මේකෙ අලුත් එකක් Internet එකෙන් හෙව්වත් හොයාගන්න බැරි උනා.


    Damith Marathunga said...
    December 9, 2010 at 3:52 PM

    Roshan : මම උත්සහ කරන්නම්. හොයා ගන්න පුලුවන් වුනොත් වැදගත් දෙයක්නේ. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි‍.


    Unknown said...
    June 15, 2013 at 2:44 PM

    super cd


    Unknown said...
    June 15, 2013 at 2:45 PM

    hoda cd 1k


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe