Saturday, August 21, 2010
2
මම අද කියන්න යන්නේ තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ගැනයි. මේක ගැන දැනටමත් දන්න අයත් ඇති නොදන්න කෙනෙක් හිටියොත් ප්‍රයොජනවත් වෙයිනේ. අපි නෙට්වරක් Field එකේ ඉන්න අපට නිතරම. IP Subnet Calculate කරන්න වෙනව. ඒ වෙලාවට ඉතින් කොල වල ලිය ලියා ඕක කරන්න බැහැනේ. එක්කො හිතින් හදා ගන්න ඕන. නැත්තම් ලේසි මෘදුකාංගයක් භාවිත කරන්න ඔන. මම මේ කියන්න යන්නේ ඒ වගේ ලේසියෙන් Subnet Calculate කරන්න පුලුවන් මෘදුකාංගයක් ගැන. මේක "Boson Subnet Calcutater". මේ මෘදුකාංගයෙන් පුලුවන් IP එකක් දුන්නාම host ලා ගණන subnet ගණන broadcast address , wildcard mask ඇතුලු විස්තර ගොඩක් ඉක්මනින් Calculate කරන්න පුලුවන්.
මට නම් මේ මෘදුකංගය ගොඩක් ප්‍රයෝජනවත් වුනා. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් බා ගෙන බලන්න.
මෙන්න මෙතනින් බා ගන්න.
Subnet Calculate ලේසි ක්‍රමයකින් කරන්න

මට නම් මේ මෘදුකංගය ගොඩක් ප්‍රයෝජනවත් වුනා. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් බා ගෙන බලන්න.
මෙන්න මෙතනින් බා ගන්න.
Subscribe to:
Post Comments (Atom)
2 Responses to “Subnet Calculate ලේසි ක්‍රමයකින් කරන්න”
August 21, 2010 at 11:12 PM
එලකිරි වැඩේ
May 9, 2011 at 2:21 PM
මරු ෙල්සිම ෙල්සි ක්‍රමයක් thanks bro
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...