0

hardware


  • Vodafone R201 MiFi: 3G සම්බන්ධතාවය Wi-Fi වලට පරිවර්තනය කරන්න

    Wi-Fi පහසුකම සීමිත ප්‍රදේශ තුල භාවිතය සදහා Vodafone විසින් Vodafone R201 MiFi උපකරණය හදුන්වා දී තිබෙනවා. මෙය ප්‍රමානයෙන් 98mm x 62mm x 14mm වන අතර බර ග්‍රෑ 90කි.

    Wi-Fi පහසුකම සහිත උපකරණ 5කට එකවර Vodafone R201 MiFi උපකරණය සමග සම්බන්ධ වී සේවා ලබාගැනීමට හැකියාව පවතී. මෙම උපකරණයට HSDPA 7.2 Mbps, HSUPA 5.76 Mbps and Wi-Fi 802.11b/g යන ජාල හා ක්‍රියා කිරිමට හැකියාව ඇත. තවද මෙය 1400mAh විදුලි කෝෂයකින් ක්‍රියාකරන අතර අවශය නමි ප්‍රධාන විදුලියෙන් හා USB සම්බන්ධතාවයෙන්ද ක්‍රියා කරවිය හැක.

    මෙය Wi-Fi පහසුකම නොමැති විට ජංගම දුරකතයක් ලැප්ටොප් පරිගණයක් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.




    0 Responses to “hardware”

    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe