1

මෙහෙයුම් පද්ධති


  •  Thumb.db file එක ඉවත් කරන්න දන්නවද?

    ඔබ දැකල ඇති පරිගණකයේ partition එකක් විවෘත කල පසු රෑපයේ දැක්වෙන file එක folders ඇතුලෙ තියනවා. අද මම කියන්න යන්නේ මෙම file එක ඉවත් කරගන්නා ආකාරය ගැන. මුලින්ම

    • "WINDOWS EXPLORER" විවෘත කරන්න.
    • දැන් මෙනු බාර් එකේ "TOOLS" ක්ලික් කරන්න.
    • ඉන් පසුව "FOLDER OPTIONS" යන්න.
    • "VIEW" මත ක්ලික් කරන්න.
    • "FILES & FOLDERS" කොටස තුල "DO NOT CACHE THUMBNAILS" යනුවෙන් දැක ගත හැකි වේ. මෙය ටික් කරන්න.
    දැන් thumbnail file සියල්ල ඉවත් වනු ඇත.




    විනාඩි 15 න් XP දාන්න.

    සාමාන්‍යයෙන් XP දාන්න විනාඩි 40ක් විතර යනවා. ඉතින් විනාඩි 15න් විතර දාන්න පුලුවන් නම් කාලය කොච්චර ඉතුරැද නේද. මෙන්න ඒකට ක්‍රමය. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. කරල බලන්නකෝ.

    • සාමාන්‍ය විදියටම CD එකෙන් boot කරන්න.
    • set up files load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.
    • format වෙලා ඉවර වෙලා අවශ්‍ය files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.
    • reboot වෙලා නැවත set up එක නැවත පටන් ගන්නකොට screen එකක් එනවා it takes 40 minutes to complete or finalize the OS installation කියලා.
    • දැන් තමා අපේ වැඩේ කරන්න වෙලාව.
    • SHIFT + F10 Key ඔබන්න. මෙයින් CMD එක විවෘත වෙනවා.
    • දැන් “Taskmgr” කියල type කරල enter කරන්න.
    • ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority
    දැන් ඉතින් වැඩේ ගොඩ. කරල බලන්න. comment එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ.


    වින්ඩෝස් විස්ටා හෝ වින්ඩෝස් 7 තුල නොපෙනෙන හා නමත් නොමැත් Folder එකක් හදමු.

    මේක ටක් ගාල කරන්න පුලුවන් පුංචි වැඩක්. ඔන්න මම කෙලින්ම වැඩේ කරන හැටි කියන්නම්කෝ.

    • Start Button එක Click කරල Character Map එක Search කරන්න.
    • දැන් character Map එක Open කරල එහි blank Column එක double click කරන්න. (රෑපය බලන්න)
















    • දැන් Copy button එක Click කරන්න.
    • ඉන් පසුව අලුතින් folder එකක් සාදා එය rename ක්ලික් කර (F2) paste (Ctrl + V) කරන්න. දැන් එහි නම සදහා හිස් තැනක් පෙන්වයි.
    • දැන් අපට තියෙන්නේ icon එක hidden කරන එක. ඒ සදහා Right click කර Properties>> Customize>>Change Icon
    • ඉන් පසුව blank Icon එක තෝරන්න.



















    දැන් ඉතින් වැඩේ හරි. මෙය වින්ඩෝස් වල තියෙන පහසුකම් බාවිත කරල කරන්න පුලුවන් සරලම ක්‍රමයක්.

    1 Responses to “මෙහෙයුම් පද්ධති”

    Anonymous said...
    September 25, 2011 at 3:12 PM

    :q


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe