Wednesday, August 18, 2010
5

Firefox අලුත්ම සංස්කරණය එළි වුනා

ලෝකයේ බොහෝ සෙයින් ජනප්‍රිය වූ වෙබ් බ්‍රවුසරයක් ලෙස සැලකිය හැකිය. Firefox සංස්කරණය රාශියක් එළි දැක්වූ නමුත් ඒවායේ යම් යම් ගැටලු දක්නට ලැබුනි. මොසිල්ලා පදනම මෙවර මහජන පැමිණිලි ද සැලකිල්ලට ගෙන Firefox අලුත්ම සංස්කරණය ලෙස Firefox4 Beta සංස්කරණය පසුගිය ජුලි මස 06 අත්හදා බැලීමේ සංස්කරණය එළි දක්වන ලදී.
අලුත් සංස්කරණයේ වෙනස්කම් රාශියක් දැක ගන්න පුලුවන්
මෙහි දක්නට ලැබෙන අලුත් පහසුකම් නම්
Firefox අලුත්ම සංස්කරණය බා ගන්න මෙතන ඔබන්න.
අලුත් සංස්කරණයේ වෙනස්කම් රාශියක් දැක ගන්න පුලුවන්
මෙහි දක්නට ලැබෙන අලුත් පහසුකම් නම්
- මල්ටිටච් පහසුකම - එනම් ටච් ස්ක්‍රීන් සහිත පරිගණයක මෙම බ්‍රවුසරයක් ක්‍රියාත්මක කල හැකි සේ සකසා තිබීමය.
- වෙබ් ජීඑල් පහසුකම - ත්‍රීඩී ගැපික්ස් සහිත වෙබ් අඩවි අමතර ප්ලගින් ස්ථාපිත නොකොට බලාගන්නට හැකි වීම.
- ඇඩ් ඔන් ස්ථාපිත කර ගැනීමේ පහසුව - එනම් භාවිත කරන්නාගේ අවශ්‍යතාවය අනුව අමතර ඇඩ් ඔන් ස්ථාපිත කර ගැනීමට ඇති හැකියාවයි මෙහිදී ඇඩ් ඔන් කළමණාකරණය සදහා වෙනම ටැබ් එකක් ඇත.
- මෙනු බටන් අන්තර් ගත කොට තිබීම - මෙහිදී නිතර භාවිතා කරන ප්‍රධාන විධාන සදහා බටන් එකතු කර තිබීම.
- HTML 5 සහ CSS සදහා සහය දැක්වීම - මෙය HTML 5 ලැන්වේජ වලට ගැලපෙන සේ නිර්මණය කර තිබීම.
Firefox අලුත්ම සංස්කරණය බා ගන්න මෙතන ඔබන්න.

Subscribe to:
Post Comments (Atom)
5 Responses to “Firefox අලුත්ම සංස්කරණය එළි වුනා”
August 19, 2010 at 2:45 PM
Firefox කියන්නේ එළ browser එකක්. ඒකට හේතුව තමයි ඒකට තියෙන Plugins. අලුත් verstion එකේ beta මම පවිච්චි කරනවා. මරු. කලින් එකට වඩා ගොඩක් fast
August 19, 2010 at 8:01 PM
Firefox4 Beta තවම සිංහල බාෂාවෙන් නැහැ නේද ඉදිරියෙදි දෙයිද?
August 20, 2010 at 11:27 AM
තවම නම් සිංහල සංස්කරණය දාල නැහැ
August 20, 2010 at 11:30 AM
mannam hithanne Chrome eka hoday firefox walata wada :D
eth man poddak firefox 4 bet ekata maru una hodada balanna :D
August 20, 2010 at 11:35 AM
පාවිච්චි කරල බලන්නකෝ අනිවාර්යෙන් අලුත් සංස්කරණයට කැමති වෙයි ඇත්තටම ඒක fast
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...