Saturday, August 21, 2010
3
මෙම වෛරස් එක ඉවත් කරන්න ක්‍රම කිහිපයක් ම තියනවා.
01 ක්‍රමය
command promt (CMD) එක විවෘත කර පහත පරිදි type කරන්න.
ඒ ආකාරයටම වෛරස් ඇති සියලුම partition වලට මෙම විධානය දෙන්න. මෙම විධානය දුන් පසුව පරිගණකය Reboot කරන්න.
01 ක්‍රමය
මෙම ක්‍රමය මෘදුකාංගයක් භාවිත කරමින් මෙම වෛරස් එක ඉවත් කිරීමයි. මෙහිදී ඔබගේ USB Pen එක Plug කර මෙම මෘදුකාංගය ක්‍රියාතමක කල විට එහි ඇති වෛරස් සියල්ල ඉවත් වෙනු ඇත. ඉන් පසුව පරිගණකය Reboot කරන්න.
මෘදුකාගය භා ගැනීමට මෙතන ඔබන්න.
Autorun.inf වෛරස් එක සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් Delete කරන්නෙ කොහොමද?

01 ක්‍රමය
command promt (CMD) එක විවෘත කර පහත පරිදි type කරන්න.
del /a:rhs [driveletter]:autorun.inf
මෙහි [driveletter] සමග ඔබ යොදන Hard disk partition Latter එක යොදන්න. එවිට විධානය මෙසේ දිස්විය යුතුය .del /a:rhs D:autorun.inf
ඒ ආකාරයටම වෛරස් ඇති සියලුම partition වලට මෙම විධානය දෙන්න. මෙම විධානය දුන් පසුව පරිගණකය Reboot කරන්න.
01 ක්‍රමය
මෙම ක්‍රමය මෘදුකාංගයක් භාවිත කරමින් මෙම වෛරස් එක ඉවත් කිරීමයි. මෙහිදී ඔබගේ USB Pen එක Plug කර මෙම මෘදුකාංගය ක්‍රියාතමක කල විට එහි ඇති වෛරස් සියල්ල ඉවත් වෙනු ඇත. ඉන් පසුව පරිගණකය Reboot කරන්න.
මෘදුකාගය භා ගැනීමට මෙතන ඔබන්න.
Subscribe to:
Post Comments (Atom)
3 Responses to “Autorun.inf වෛරස් එක සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් Delete කරන්නෙ කොහොමද?”
August 21, 2010 at 2:15 PM
තෑන්ක් යූ....!! Folder option වල Hide Protected operating system files එක disable කරලත් ඔය විදිහටම delete කරන්න පුළුවන්... ඒත් autorun.inf file එක ඕපන් කලාම ඒ ෆයිල් එකේ path එකේ තියන exe file එකත් delete කරන්න ඕනේ..නැත්නම් autorun.inf එකක් ආපහු එයා generate කරනවා....
August 21, 2010 at 4:45 PM
ඔක මොකක්ද? තව මොනව හරි දන්නෙ නැත්තම් අහන්න. දන්න දෙයක් නම කියල දෙනවා. මේ දාන වැරදි එහෙම post වල තිබුනොත් කියන්න..
August 21, 2010 at 10:25 PM
මචන්.. ගොඩාක් softwere වලට ඔය කියන file එක එනවානේ.. ඒව delete උනොත් case වෙන්නේ නැද්ද?
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...