Tuesday, April 5, 2011
1
මෙම side widget මගින් ඔබගේ
පසුව "Put your Twitter profile Link here" යන කොටසට අදාල url එක යොදා සේව් කරන්න. උදාහරණ ලෙස facebook සදහා අදාල කොටසට ඔබගේ facebook profile url එක යොදා සේව් කරන්න. ඉන් පසුව බ්ලොග් අඩවියට ගොස් ඔබ යෙදූ Side Shortcut Widget එක නිවැරදිව ක්රියා කරනවද බලන්න.
ප්රශ්නයක් තියනවනම් අහන්න. Comment එකක් දාන්න අමතක කරන්න එපා.
බ්ලොග් අඩවියට Side Shortcut Widget එකක් එකතු කරගන්න
මෙම side widget මගින් ඔබගේ
- Face book fan page or profile.
- Twitter profile page
- Linked In Profile page
- RSS feed subscription link
- Email Subscription link and much more. වැනි දේ එකතු කරගන්න පුලුවන්.
- දැන් බලමු මෙය කොහොමද එකතු කරගන්නෙ කියල. මුලින්ම බ්ලොග් එකට ලොග් වෙලා Design යන්න.
- පසුව Page Elements වල Add a Gadget ගිහින් HTML/JavaScript තෝරන්න.
- දැන් පහත සදහන් link එකෙන් code එක බාගෙන HTML/JavaScript තුලට පිටපත් කරන්න.
පසුව "Put your Twitter profile Link here" යන කොටසට අදාල url එක යොදා සේව් කරන්න. උදාහරණ ලෙස facebook සදහා අදාල කොටසට ඔබගේ facebook profile url එක යොදා සේව් කරන්න. ඉන් පසුව බ්ලොග් අඩවියට ගොස් ඔබ යෙදූ Side Shortcut Widget එක නිවැරදිව ක්රියා කරනවද බලන්න.
ප්රශ්නයක් තියනවනම් අහන්න. Comment එකක් දාන්න අමතක කරන්න එපා.
Subscribe to:
Post Comments (Atom)
1 Responses to “බ්ලොග් අඩවියට Side Shortcut Widget එකක් එකතු කරගන්න”
April 6, 2011 at 10:22 AM
gwd thanks ayya. mamath blog ekak patangaththa
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...