Friday, October 22, 2010
9
මේ පාර ebay එකෙන් $38 කට HUAWEI E272 මොඩම් එකක් ගත්ත
මේක $48.97 කියලා තමා දාලා තිබුනේ. මේකෙ තියනවනෙ make offer කියලා. මම $35 කට offer කලා. seller $41 කට offer කලා. ඊට පස්සෙ මම ආයෙත් $38 කට දැම්මා. ඒ පාර මිනිහා offer accept කලා. ඒ ගමන මම මොඩම් එක ගත්තා.
මොඩම් එකේ විස්තර පහතින් බලන්නකෝ
Main Features
මොඩම් එකේ විස්තර පහතින් බලන්නකෝ
Main Features
HSUPA packet data service with a maximum uplink transmission rate of 2mbps
HSDPA packet data service with a maximum downlink transmission rate of 7.2Mbps
UMTS packet data service with a maximum downlink transmission rate of 384kbps
EDGE packet data service with a maximum downlink transmission rate of 236.8kbps
SMS service
Auto installation, convenient for use
Microsoft Windows requirements:
- Standard USB interface
- Microsoft Windows 2000, XP or Vista
- Microsoft Internet Explorer 5.5 or higher
- At least 50MB free disk space and 128MB RAM
Apple Mac requirements:
- Standard USB interface
- Optimised for Power PC based Macs and Intel based Macs
- Mac OS X Panther 10.3.9 or higher
Auto switch frequency :YES
Subscribe to:
Post Comments (Atom)
9 Responses to “මේ පාර ebay එකෙන් $38 කට HUAWEI E272 මොඩම් එකක් ගත්ත”
October 22, 2010 at 12:00 PM
එල කිරි සහෝ..මමත් ඔකම තමා ebay එකෙන් ගත්තේ..කියලා වැඩක් නැ මොඩම් එක ගැනනම් සහෝ..
October 22, 2010 at 2:49 PM
මමත් ඕක පොරකට අරන් දුන්නා.සෑම් තමයි භාන්ඩෙ අදුන්වල දුන්නෙ.එලලු.
October 22, 2010 at 5:00 PM
මේ පොඩි උදව්වක් කරනවද???අපිට Pay pal account එකක් හදලා ඒකට manually සල්ලි දාන හෑටි කියා දෙන්නකෝ......
October 22, 2010 at 6:34 PM
@සෑම්, මචන්,මොඩෙම් එකෙ මොකක් හරි අවුලක් තියඩ සෙලර් ට නෙගටිව් ෆීඩ්බැක් එකක් දැම්මෙ...මේක ඔරිජිනල් නෙමේද?
-තිළිණ
October 22, 2010 at 6:40 PM
කොහෙ හැදුවත් මොකද බං ලෙඩක් නැතුව වැඩ නම් එච්චරයි....මේක නම් Huawei කියල තමා තියෙන්නෙ.. මොන නම තිබුනත් දැන් ඕන brand එකක් ගහන්නෙ china වලනේ....
October 23, 2010 at 4:51 PM
සුබ පෑතුම් මචන්.
හෑබයි ඔය සෑම් කියන හොරා නම් බොරුම තමයි කියන්නේ.උගේ වෑඩේ අනුන්ගේ ලිපි කොපි කරලා උගේ වගේ දාන එක තමා.
December 13, 2010 at 1:23 PM
බොහොම ස්තූතියි මච0 ලිපියට....
මච0 මටත් එකක් ගන්න ඕන...දැන් උඹ ගොඩක් කල් පාවිච්චි කරපු නිසා කියන්න පුලුවන්නේ... recommend කරන්න පුලුවන්ද
December 13, 2010 at 1:42 PM
මොඩම් එක නම් එල.... ISP speed හොද නම් සිරාවටම වැඩ... මගෙ එකේ උපරිම වේගය 528kbps ගිහින් තියෙනව. අපේ පැත්තට signal ටිකක් මදි. මොඩම් එකේ නම් වරදක් නැහැ. ඒත් දැන් ඒ saler ලංකාවට shipping කරනවද නම් මම දන්නෙ නැහැ. මේ ලගදි මම අයෙ එකක් ගන්න බැලුව එතකොට ලංකාවට shipping නැහැ කියල තමා තිබුනේ.
December 16, 2010 at 11:00 PM
එල මච0 ඉක්මන් ප්‍රතිචරයට....
ඒක තමා....ල0කාවට එවන්නෙ නෑ වගෙයි පෙන්නේ...
දුක තමා...:(
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...