Friday, October 22, 2010

9

මේ පාර ebay එකෙන් $38 කට HUAWEI E272 මොඩම් එකක් ගත්ත

  • Friday, October 22, 2010
  • Damith Marathunga
  • Share
  • ‍මේක $48.97 කියලා තමා දාලා ති‍බුනේ. මේකෙ ති‍යනවනෙ make offer කියලා. මම $35 කට offer කලා. seller $41 කට offer කලා. ඊට පස්සෙ මම ආයෙත් $38 කට දැම්මා. ඒ පාර මිනිහා offer accept කලා. ඒ ගමන මම මොඩම් එක ගත්තා.

    මොඩම් එකේ විස්තර පහතින් බලන්නකෝ

    Main Features

    HSUPA packet data service with a maximum uplink transmission rate of 2mbps
    HSDPA packet data service with a maximum downlink transmission rate of 7.2Mbps
    UMTS packet data service with a maximum downlink transmission rate of 384kbps
    EDGE packet data service with a maximum
    downlink transmission rate of 236.8kbps
    SMS service
    Auto installation, convenient for use

    Microsoft Windows requirements:

    • Standard USB interface
    • Microsoft Windows 2000, XP or Vista
    • Microsoft Internet Explorer 5.5 or higher
    • At least 50MB free disk space and 128MB RAM

    Apple Mac requirements:

    • Standard USB interface
    • Optimised for Power PC based Macs and Intel based Macs
    • Mac OS X Panther 10.3.9 or higher

    Auto switch frequency :YES










    9 Responses to “මේ පාර ebay එකෙන් $38 කට HUAWEI E272 මොඩම් එකක් ගත්ත”

    සෑම් said...
    October 22, 2010 at 12:00 PM

    එල කිරි සහෝ..මමත් ඔකම තමා ebay එකෙන් ගත්තේ..කියලා වැඩක් නැ මොඩම් එක ගැනනම් සහෝ..


    dinesh said...
    October 22, 2010 at 2:49 PM

    මමත් ඕක පොරකට අරන් දුන්නා.සෑම් තමයි භාන්ඩෙ අදුන්වල දුන්නෙ.එලලු.


    Anonymous said...
    October 22, 2010 at 5:00 PM

    මේ පොඩි උදව්වක් කරනවද???අපිට Pay pal account එකක් හදලා ඒකට manually සල්ලි දාන හෑටි කියා දෙන්නකෝ......


    Anonymous said...
    October 22, 2010 at 6:34 PM

    @සෑම්, මචන්,මොඩෙම් එකෙ මොකක් හරි අවුලක් තියඩ සෙලර් ට නෙගටිව් ෆීඩ්බැක් එකක් දැම්මෙ...මේක ඔරිජිනල් නෙමේද?
    -තිළිණ


    Anonymous said...
    October 22, 2010 at 6:40 PM

    කොහෙ හැදුවත් මොකද බං ලෙඩක් නැතුව වැඩ නම් එච්චරයි....මේක නම් Huawei කියල තමා තියෙන්නෙ.. මොන නම තිබුනත් දැන් ඕන brand එකක් ගහන්නෙ china වලනේ....


    Anonymous said...
    October 23, 2010 at 4:51 PM

    සුබ පෑතුම් මචන්.

    හෑබයි ඔය සෑම් කියන හොරා නම් බොරුම තමයි කියන්නේ.උගේ වෑඩේ අනුන්ගේ ලිපි කොපි කරලා උගේ වගේ දාන එක තමා.


    Anonymous said...
    December 13, 2010 at 1:23 PM

    බොහොම ස්තූතියි මච0 ලිපියට....
    මච0 මටත් එකක් ගන්න ඕන...දැන් උඹ ගොඩක් කල් පාවිච්චි කරපු නිසා කියන්න පුලුවන්නේ... recommend කරන්න පුලුවන්ද


    Damith Marathunga said...
    December 13, 2010 at 1:42 PM

    මොඩම් එක නම් එල.... ISP speed හොද නම් සිරාවටම වැඩ... මගෙ එකේ උපරිම වේගය 528kbps ගිහින් තියෙනව. අපේ පැත්තට signal ටිකක් මදි. මොඩම් එකේ නම් වරදක් නැහැ. ඒත් දැන් ඒ saler ලංකාවට shipping කරනවද නම් මම දන්නෙ නැහැ. මේ ලගදි මම අයෙ එකක් ගන්න බැලුව එතකොට ලංකාවට shipping නැහැ කියල තමා තිබුනේ.


    Anonymous said...
    December 16, 2010 at 11:00 PM

    එල මච0 ඉක්මන් ප්‍රතිචරයට....
    ඒක තමා....ල0කාවට එවන්නෙ නෑ වගෙයි පෙන්නේ...
    දුක තමා...:(


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe