Tuesday, August 31, 2010

0

USB Pen එක Write Protect කරන්න දන්නවද?

  • Tuesday, August 31, 2010
  • Damith Marathunga
  • USB Pen එක Write Protect කරන්න පුලුවන් මෘදුකංගයක් මට ලැබුන. ඒ ගැන තමා මම මේ කියන්න යන්නේ. මේ මෘදුකංගය භාවිත කරල USB Pen එක Write Protect කරගන්න පුලුවන්. එවිට USB Pen එක තුල කිසිම folder‍ සැදිය නොහැකි අතර file කොපි කිරීමට ද නොහැකිය.පහත යොමුව තුලින මෘදුකාංගය බාගන්න. ඉන් පසුව එහි ඇති ‍files ඔබගේ USB Pen එක තුලට ‍කොපි කරන්න. ඉන් පසු UsbWriteProtect.exe...
    read more

    Monday, August 30, 2010

    4

    ඔක්කොම ලට පට ටික එකම තැටියක (All in One)

  • Monday, August 30, 2010
  • Damith Marathunga
  • අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් CD එකක් ගැන. මේ CD එක ගැන මම දැන ගත්තේ මීට අවුරැදු 4කට විතර කලින්. ඒ මම computer course එකක් කරන කාලෙක. එදා ඉදන් අද දක්වා මේ CD එකෙන් මම ගොඩක් ප්‍රයෝජන අරගෙන තියෙනවා. මට CD එක ලැබුන කාලෙ වෙනකොට මෙහි 5වන සංස්කරණය තමා ඇව්ත් තිබුනේ. ඒත් අද වන විට මෙහි 11 වන සංස්කරණයත් ඇවිත් තියෙන්නෙ. මේ CD එක තමා Hiren's BootCD....
    read more

    Friday, August 27, 2010

    4

    Domain User Account එකක් Auto Logon කරන්නේ කොහොමද?

  • Friday, August 27, 2010
  • Damith Marathunga
  • ඔන්න ලගදි මට ප්‍රශ්නයක් ආව. ප්‍රශ්නෙ මේකයි. computer එකක් තියෙනවා. ඒක Domain එකට ඇඩ් කරන්නත් ඕන. එහෙම වුනත් ඒ computer එක Automatically log on‍ වෙන්නත් ඕන. මොකද ඒ computer එකේ දුවන්නේ online meal ordering system එකක්. ඒ computer එක automation. computer එක operate කරන්න කවුරැත් නැහැ. switch on කරන්න විතරක් එතන ඉන්න එක්කෙනෙක් ඉන්නවා. එයා දන්නෙ...
    read more

    Tuesday, August 24, 2010

    1

    ඇසට නොපෙනෙන Mouse

  • Tuesday, August 24, 2010
  • Damith Marathunga
  • පරිගණකය ගැන කතා කරන විට Mouse එක විශේෂ තැනක් ගන්නවා. Mouse එක දිනෙන් දින අලුත් අලුත් වෙනස්කම් වලට පත් වුනා. අතී‍තයේ පැමිණි Mouse එක ඔබට මතක ඇති. serial port එකට plug කර වැඩ කල හැකිව තිබුනා. ඉන් පසුව Optical mouse, wireless mouse පැමිණියා. දැන් අලුත්ම හදුන්වා දීම තමා ඇසට නොපෙනෙන මවුස්. මෙය අධොරක්ත කි‍රණයක් මගින් ක්‍රියාකරන අලුත්ම Mouse එකක්....
    read more

    Sunday, August 22, 2010

    4

    Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.

  • Sunday, August 22, 2010
  • Damith Marathunga
  • මම කියන්න යන්නේ Gmail account එකට එන email 3g mobile phone එකට forward කරගන්නේ කොහොමද කියලා. ‍ email mobile phone එකට forward කර ගත්තට පස්සේ එන හැම email එකකම පිටපතක් mms එකක් විදියට ඔ‍බ‍ගේ ජංගම දුරකථනයට එනවා. මම කියන්නම් කොහොමද මේක කරගන්නේ කියල. මේ පහසුකම ලබා ගන්න නම් 3g mobile phone එකක් තියේන්න ඕන.පලමුව ඔබගේ Gmail account එකට ගිහින්...
    read more

    Saturday, August 21, 2010

    6

    ලංකාවේ කොම්පියුටර් හදන ‍හොරැ...

  • Saturday, August 21, 2010
  • Damith Marathunga
  • ඔන්න මේ ලගදි දවසක ම‍ගේ යාලුවෙක් මට කිවුවා මචං මගේ කොම්පියුටර් එක කැඩිල දැන් මාස ගාණක්. එක තැනකට දුන්න හදන්න එතනින් කිව්වා මදර්බෝඩ් එක දාන්න ඕන කියල. පොඩ්ඩක් බලල දෙන්න මොනවද දාන්න ඔනේ කියලා. ඉතින් මමත් ගියා යාලුව එක්ක බෝඩිමට කොම්පියු‍ටර් එක බලන්න. මම ඉතින් කොකටත් කියල ram එකකුත් අරගෙන ගියා. ගිහින් බලනකොට මුල්ලකට දාල තියෙනවා කොම්පියු‍ටර් එක....
    read more
    2

    New Folder.exe වෛරස් එක පරිගණකයෙන් ඉවත් කරන ආකාරය

  • Damith Marathunga
  • New Folder.exe වෛරස් එක හැමෝම වගේ දන්නවා ඇතිනේ. පුදුම වදයක් තමා මේ වෛරස් එක ආවොත්. හැම Folder එකක් ඇතුලෙම වෛරස් එකක් හදනවා. අපි Folder එකක් විවෘත කලොත් අපි විවෘත කල Folder එකේ නමින්ම තව Folder එකක් හදනවා. මේක තමා මේ වෛරස් එක හදුනා ගන්න පුලුවන් ක්‍රමය. හොදට බලන්න ඒක ‍Folder එකක් ව‍ගේ පෙනුනට ඇත්තටම ඒක Folder එකක් නෙමේ. ඒ Folder එක උඩ දකුණු...
    read more
    3

    Autorun.inf වෛරස් එක සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් Delete කරන්නෙ කොහොමද?

  • Damith Marathunga
  • මෙම වෛරස් එක ඉවත් කරන්න ක්‍රම කිහිපයක් ම තියනවා‍‍.01 ක්‍රමයcommand promt (CMD) එක විවෘත කර පහත පරිදි type කරන්න.del /a:rhs [driveletter]:autorun.infමෙහි [driveletter] සමග ඔබ යොදන Hard disk partition Latter එක යොදන්න. එවිට විධානය මෙසේ දිස්විය යුතුය .del /a:rhs D:autorun.inf ඒ ආකාරයටම වෛරස් ඇති සියලුම partition වලට මෙම විධානය දෙන්න. මෙම විධානය...
    read more
    2

    Subnet Calculate ලේසි ක්‍රමයකින් කරන්න

  • Damith Marathunga
  • මම අද කියන්න යන්නේ තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ගැනයි. මේක ගැන දැනටමත් දන්න අයත් ඇති නොදන්න‍ කෙනෙක් හි‍ටියොත් ප්‍රයොජනවත් වෙයිනේ. අපි නෙට්වරක් Field එකේ ඉන්න අපට නිතරම. IP Subnet Calculate කරන්න වෙනව. ඒ‍ වෙලාවට ඉතින් කොල වල ලිය ලියා ඕක කරන්න බැහැනේ. එක්කො හිතින් හදා ගන්න ඕන. නැත්තම් ලේසි මෘදුකාංගයක් භාවිත කරන්න ඔන. මම මේ කියන්න යන්නේ ඒ වගේ...
    read more

    Friday, August 20, 2010

    0

    පරිගණකයේ Pen Drive Disable කරන්නේ කොහොමද?

  • Friday, August 20, 2010
  • Damith Marathunga
  • අදත් මම කියන්න යන්නේ පුංචි මෘදුකාංගයක් ගැන මේක "IntelliAdmin Usb Disabler". පරිගණක වලට වෛරස් බෙදාහරින්නේ අපි එදිනෙදා file රැගෙන යන්න භාවිත කරන Pen Drive එක කිව්වොත් නිවැරදියි. එහෙම වුනත් Pen Drive කියන්නේ මටනම අත්‍යාවශ දෙයක්. කොහොම වුනත් යම් අවස්ථාවක ඔබට ‍Pen Drive පරිගණකයට Plug කරන එක වදයක් වුනොත් USB Port එක Disable කරන්න සිද්ධ වෙනවා. ඒත්...
    read more

    Thursday, August 19, 2010

    3

    එක ගලෙන් කු‍රැල්ලො 8 දෙනෙක් (Remove Restrictions Tool)

  • Thursday, August 19, 2010
  • Damith Marathunga
  • "එක ගලෙන් කු‍රැල්ලො 8 දෙනෙක්" කිවුවාම ඔගොල්ලො බලනව ඇති මොකක්ද මේ කතාව කියලා මම කියන්නම් පරිගණකයත් එක්ක වැඩ කරන අපිට තියන ලොකුම බාධාවක් තමා වෛරස් වෛරස් නිසා අපට නොයකුත් ප්‍රශ්න මතු වෙනවා. සමහර වෛරස් නිසා පරිගණකයේ දත්ත පවා විනාශ වෙනවා ඒ ගැන නෙමෙයි මම කියන්න යන්නෙ. ඔබ දන්නවා ඇති වෛරස් එකක් තියනවා පරිගණකයේ Folder Options, Run, Registry Editor,...
    read more

    Wednesday, August 18, 2010

    5

    Firefox අලුත්ම සංස්කරණය එළි වුනා

  • Wednesday, August 18, 2010
  • Damith Marathunga
  • ලෝකයේ බොහෝ සෙයින් ජනප්‍රිය වූ වෙබ් බ්‍රවුසරයක් ලෙස සැලකිය හැකිය. Firefox සංස්කරණය රාශියක් එළි දැක්වූ නමුත් ඒවායේ යම් යම් ගැටලු දක්නට ලැබුනි. ‍මොසිල්ලා පදනම මෙවර මහජන පැමිණිලි ද සැලකිල්ලට ගෙන Firefox අලුත්ම සංස්කරණය ලෙස Firefox4 Beta සංස්කරණය පසුගිය ජුලි මස 06 අත්හදා බැලීමේ සංස්කරණය එළි දක්වන ලදී.‍අලුත් සංස්කරණයේ වෙනස්කම් රාශියක් දැක ගන්න...
    read more

    Monday, August 16, 2010

    0

    Format Factory 1.70 ගැන...

  • Monday, August 16, 2010
  • Damith Marathunga
  • විඩියෝ /ඔඩියෝ ෆයිල් Convert කරන විට අපට ඒ සදහා tool එකක් භාවිතා කරන්න වෙනව. ඒ සදහා tool සොයන විට අපට ලෑබෙන ගොඩක් ඒව trail version. ඒ නිසා අපට අවශය කාර්යය නිවෑරදිව කරගන්න ලෑබෙන්නෙ නෑහෑ. ‍බොහොමයක් වල විනාඩියක් වගේ පොඩි කාලයක් තමා Convert කරන්න දෙන්නෙ. සමහර විට අපි ලග තියන විඩියෝ එක එකට tool කරන්නෙ support නෑති වෙන්නත් පුලුවන්. ඉතින් මේ ප්‍රශ්නයට...
    read more

    Receive Free Updates

    Subscribe