Monday, April 11, 2011
4
2GB Web Space එකක් හා 4GB Bandwidth එකක් නොමිලේ ලබාගන්න කැමතිද
ඔන්න මම අද කියන්න යන්නේ නොමිලේම 2GB Web Space එකක් හා 4GB Bandwidth එකක් ලබාගන්නා ආකාරය ගැන. මීට අමතරව ඔබට මෙම පහසුකම්ද ලබා ගන්න පුලුවන්.
* New! Host 5 domains
* cPanel control panel
* Softaculous 1-click installer
* No adverts on your site
* 50 Email accounts
* 10 FTP accounts
* Web mail
* Spam assassin
* Virus scanner
* 10 MySQL 5.1 databases
* phpMyAdmin
* PHP 5.3
* Perl
* CGI
* Python
* Curl
* GD2
* ImageMagik
* Analog Stats
* Webalizer
* IP deny manager
* Hotlink protection
* Leech protect
* Daily back-ups
* ionCube decoder
* Zend optimizer
* Web-based file manager
* Web disk
* Back-up wizard
* Website optimizer
දැන් ඉතින් දන්නවනේ මොනවද ලැබෙන පහසුකම් කියල. දැන් බලමු කොහොමද මේක ලබාගන‍්නෙ කියල. මුලින්ම http://www.freechristianhost.com/ වෙබ් අඩවියට යන්න. පසුව එහි Sing up කියන තැන ක්ලික් කරන්න. දැන් ඔබට Shopping Cart එක පෙන්වයි. එහි ඇති Order Now ක්ලික් කරන්න. දැන් ඔබට පුලුවන් ඔබ දැනටත් මිලදී ගෙන ඇති domain එකක් ඇඩ් කර ගැනීමට නැතිනම් මෙමගින ලබාදෙන free sub domain එක ලබා ගැනීමට. ඉන් පසුව ඔබෙන් අහයි ඔබ මෙය භාවිතා කිරීමට බලාපොරොත්තු වන කාර්්‍යය කුමක්ද කියල. එහි ඔබට අවශය දෙයක් ලබා දී cart එක checkout කරන්න. දැන් ඔබෙන් අසන තොරතුරැ ලබා දී Complete Order දෙන්න. දැන් ඔබට Order එක Confirm කරල ඊ මේල් එකක් ලැබෙයි. නමුත් ඔබේ ගිනුම ක්‍රියත්මක වීමට ටික වේලාවක් ගත වෙනවා.
ගිනුම ක්‍රියත්මක වීමෙන් පසුව බ්‍රව්සරයේ http://xxxxxxx.freechristianhost.com/cpanel යනුවෙන් type කර user name, password type කර ලොග් වන්න. password වෙනස් කරගැනීමට Client Area මගින් හැකියාව ඇත. ඔබත් උත්සහ කරල බලන්න. ගැටලුවක් තියනවනම් අහන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

Subscribe to:
Post Comments (Atom)
4 Responses to “2GB Web Space එකක් හා 4GB Bandwidth එකක් නොමිලේ ලබාගන්න කැමතිද”
April 11, 2011 at 12:54 PM
oh! thankx! try http://byethost.com/
April 11, 2011 at 2:36 PM
try karala balamu.....
April 15, 2011 at 1:11 PM
එලකිරි දමිත්....!! බලමු ට්‍රයි එකක් දීලා...!!
April 16, 2011 at 9:54 PM
මම මගෙ ටෙස්ටිං වැඩ වලට පාවිච්චි කරන්නෙ byethost. ඒක එල. අවුරුදු 2කකට වඩා වැඩී මම පාවිච්චි කරන්න පටන් අරගෙන.
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...