Saturday, April 16, 2011
0
ඔබ දැකල ඇති පරිගණකයේ partition එකක් විවෘත කල පසු රෑපයේ දැක්වෙන file එක folders ඇතුලෙ තියනවා. අද මම කියන්න යන්නේ මෙම file එක ඉවත් කරගන්නා ආකාරය ගැන. මුලින්ම
Thumb.db file එක ඉවත් කරන්න දන්නවද?
- "WINDOWS EXPLORER" විවෘත කරන්න.
- දැන් මෙනු බාර් එකේ "TOOLS" ක්ලික් කරන්න.
- ඉන් පසුව "FOLDER OPTIONS" යන්න.
- "VIEW" මත ක්ලික් කරන්න.
- "FILES & FOLDERS" කොටස තුල "DO NOT CACHE THUMBNAILS" යනුවෙන් දැක ගත හැකි වේ. මෙය ටික් කරන්න.
Subscribe to:
Post Comments (Atom)
0 Responses to “Thumb.db file එක ඉවත් කරන්න දන්නවද?”
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...