Saturday, April 23, 2011
0
මේක ටක් ගාල කරන්න පුලුවන් පුංචි වැඩක්. ඔන්න මම කෙලින්ම වැඩේ කරන හැටි කියන්නම්කෝ.

දැන් ඉතින් වැඩේ හරි. මෙය වින්ඩෝස් වල තියෙන පහසුකම් බාවිත කරල කරන්න පුලුවන් සරලම ක්‍රමයක්.
වින්ඩෝස් විස්ටා හෝ වින්ඩෝස් 7 තුල නොපෙනෙන හා නමත් නොමැත් Folder එකක් හදමු.

- Start Button එක Click කරල Character Map එක Search කරන්න.
- දැන් character Map එක Open කරල එහි blank Column එක double click කරන්න. (රෑපය බලන්න)
- දැන් Copy button එක Click කරන්න.
- ඉන් පසුව අලුතින් folder එකක් සාදා එය rename ක්ලික් කර (F2) paste (Ctrl + V) කරන්න. දැන් එහි නම සදහා හිස් තැනක් පෙන්වයි.
- දැන් අපට තියෙන්නේ icon එක hidden කරන එක. ඒ සදහා Right click කර Properties>> Customize>>Change Icon
- ඉන් පසුව blank Icon එක තෝරන්න.

දැන් ඉතින් වැඩේ හරි. මෙය වින්ඩෝස් වල තියෙන පහසුකම් බාවිත කරල කරන්න පුලුවන් සරලම ක්‍රමයක්.
Subscribe to:
Post Comments (Atom)
0 Responses to “වින්ඩෝස් විස්ටා හෝ වින්ඩෝස් 7 තුල නොපෙනෙන හා නමත් නොමැත් Folder එකක් හදමු.”
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...