Wednesday, April 20, 2011

1

යන යන වෙබ් අඩවියේ right click කරන්න බැරිද?

  • Wednesday, April 20, 2011
  • Damith Marathunga
  • කස්ටිය බ්ලොග් වල ලියල තියන දේවල් හොරා ගන්න නිසා ගොඩක් අය බ්ලොග් මත  right click කරන එක disable කරනව. එක හරි. මමත් ඉතින් එහෙම කරලනෙ තියෙන්නේ. එත් ඉතින් අපට right click කරන්න ඕනම වුනා කියල හිතන්නකෝ. ඒ වෙලාවට කරන්න පුලුවන් දෙයක් ගැන තමා මම කියන්න යන්නේ. අදාල දේවල් කොපි කරගන්න ඕන නම් තවත් ක්‍රම තියනවා. ඒත් මේ විධියත් භාවිත කරන්න පුලුවන්. මෙන්න මෙහෙමයි ඒ වගේ වෙබ් අඩවියක් මත right click කරන්න enable කරගන්නේ.


    ඔබ Internet Explorer Browser එක භාවිත කරනව නම්
    • Tools>Internet options>Security යන්න.
    • ඊලගට Custom Level Click කරන්න.
    • Scripting කියන කොටසට යන්න.
    • දැන් Active Scripting කොටස තුල disable ටික් කරන්න. මෙමගින් JavaScript සහ vb script disable වෙනවා. ඒ නිසා අපි වෙබ් අඩවිය තුල දාල තියන JavaScript run වෙන්නේ නැහැ.
    • OK Click කරලා browser එක restart කරන්න.
    ඔබ Mozilla Firefox Browser එක භාවිත කරනව නම්
    •  Tools>Options>Content යන්න.
    • Enable JavaScript කොටුව තුල ඇති ටික් එක ඉවත් කරන්න.
    • දැන් Ok Click කරන්න.

    ඔබ Google Chrome Browser එක භාවිත කරනව නම් 

    • දකුණු පස ඇති Wrench Icon එක මත ක්ලික් කරන්න.
    • Options ක්ලික් කරන්න.
    • Under the Hood tab එක මතට යන්න.
    • Content Settings වල JavaScript මතට යන්න.
    • java script Disable කරන්න.
    • දැන් වෙබ් අඩවියට ගොස් right click කරන්න.
     මේ සදහා තවත් විවිධ ක්‍රම භාවිත කරන්න පුලුවන්. මේ එක් ක්‍රමයක් පමණයි.
    read more

    Saturday, April 16, 2011

    14

    විනාඩි 15 න් XP දාන්න.

  • Saturday, April 16, 2011
  • Damith Marathunga
  • සාමාන්‍යයෙන් XP දාන්න විනාඩි 40ක් විතර යනවා. ඉතින් විනාඩි 15න් විතර දාන්න පුලුවන් නම් කාලය කොච්චර ඉතුරැද නේද. මෙන්න ඒකට ක්‍රමය. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. කරල බලන්නකෝ.

    • සාමාන්‍ය විදියටම CD එකෙන් boot කරන්න.
    • set up files load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.
    • format වෙලා ඉවර වෙලා අවශ්‍ය files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.
    • reboot වෙලා නැවත set up එක නැවත පටන් ගන්නකොට screen එකක් එනවා it takes 40 minutes to complete or finalize the OS installation කියලා.
    • දැන් තමා අපේ වැඩේ කරන්න වෙලාව.
    • SHIFT + F10 Key ඔබන්න. මෙයින් CMD එක විවෘත වෙනවා.
    • දැන් “Taskmgr” කියල type කරල enter කරන්න.
    • ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority
    දැන් ඉතින් වැඩේ ගොඩ. කරල බලන්න. comment එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ.
    read more
    0

    Thumb.db file එක ඉවත් කරන්න දන්නවද?

  • Damith Marathunga
  • ඔබ දැකල ඇති පරිගණකයේ partition එකක් විවෘත කල පසු රෑපයේ දැක්වෙන file එක folders ඇතුලෙ තියනවා. අද මම කියන්න යන්නේ මෙම file එක ඉවත් කරගන්නා ආකාරය ගැන. මුලින්ම

    • "WINDOWS EXPLORER" විවෘත කරන්න.
    • දැන් මෙනු බාර් එකේ "TOOLS" ක්ලික් කරන්න.
    • ඉන් පසුව "FOLDER OPTIONS" යන්න.
    • "VIEW" මත ක්ලික් කරන්න.
    • "FILES & FOLDERS" කොටස තුල "DO NOT CACHE THUMBNAILS" යනුවෙන් දැක ගත හැකි වේ. මෙය ටික් කරන්න.
    දැන් thumbnail file සියල්ල ඉවත් වනු ඇත.
    read more

    Monday, April 11, 2011

    4

    2GB Web Space එකක් හා 4GB Bandwidth එකක් නොමිලේ ලබාගන්න කැමතිද

  • Monday, April 11, 2011
  • Damith Marathunga
  • ඔන්න මම අද කියන්න යන්නේ නොමිලේම 2GB Web Space එකක් හා 4GB Bandwidth එකක් ලබාගන්නා ආකාරය ගැන. මීට අමතරව ඔබට මෙම පහසුකම්ද ලබා ගන්න පුලුවන්.

    * New! Host 5 domains
    * cPanel control panel
    * Softaculous 1-click installer
    * No adverts on your site
    * 50 Email accounts
    * 10 FTP accounts
    * Web mail
    * Spam assassin
    * Virus scanner
    * 10 MySQL 5.1 databases
    * phpMyAdmin
    * PHP 5.3
    * Perl
    * CGI
    * Python
    * Curl
    * GD2
    * ImageMagik
    * Analog Stats
    * Webalizer
    * IP deny manager
    * Hotlink protection
    * Leech protect
    * Daily back-ups
    * ionCube decoder
    * Zend optimizer
    * Web-based file manager
    * Web disk
    * Back-up wizard
    * Website optimizer

    දැන් ඉතින් දන්නවනේ මොනවද ලැබෙන පහසුකම් කියල. දැන් බලමු කොහොමද මේක ලබාගන‍්නෙ කියල. මුලින්ම http://www.freechristianhost.com/ වෙබ් අඩවියට යන්න. පසුව එහි Sing up කියන තැන ක්ලික් කරන්න. දැන් ඔබට Shopping Cart එක පෙන්වයි. එහි ඇති Order Now ක්ලික් කරන්න. දැන් ඔබට පුලුවන් ඔ‍බ දැනටත් මිලදී ගෙන ඇති domain එකක් ඇඩ් කර ගැනීමට නැතිනම් මෙමගින ලබාදෙන free sub domain එක ලබා ගැනීමට. ඉන් පසුව ඔබෙන් අහයි ‍ඔබ මෙය භාවිතා කිරීමට බලාපොරොත්තු වන කාර්්‍යය කුමක්ද කියල. එහි ඔබට අවශය දෙයක් ලබා දී cart එක checkout කරන්න. දැන් ඔබෙන් අසන තොරතුරැ ලබා දී Complete Order දෙන්න. දැන් ඔබට Order එක Confirm කරල ඊ මේල් එකක් ලැබෙයි. නමුත් ඔබේ ගිනුම ක්‍රියත්මක වීමට ටික වේලාවක් ගත වෙනවා.

    ගිනුම ක්‍රියත්මක වීමෙන් පසුව බ්‍රව්සරයේ http://xxxxxxx.freechristianhost.com/cpanel යනුවෙන් type කර user name, password type කර ලොග් වන්න. password වෙනස් කරගැනීමට Client Area මගින් හැකියාව ඇත. ඔබත් උත්සහ කරල බලන්න. ගැටලුවක් තියනවනම් අහන්න. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
    read more

    Thursday, April 7, 2011

    0

    Vodafone R201 MiFi: 3G සම්බන්ධතාවය Wi-Fi වලට පරිවර්තනය කරන්න

  • Thursday, April 7, 2011
  • Damith Marathunga
  • Wi-Fi පහසුකම සීමිත ප්‍රදේශ තුල භාවිතය සදහා Vodafone විසින් Vodafone R201 MiFi උපකරණය හදුන්වා දී තිබෙනවා. මෙය ප්‍රමානයෙන් 98mm x 62mm x 14mm වන අතර බර ග්‍රෑ 90කි.

    Wi-Fi පහසුකම සහිත උපකරණ 5කට එකවර Vodafone R201 MiFi උපකරණය සමග සම්බන්ධ වී සේවා ලබාගැනීමට හැකියාව පවතී. මෙම උපකරණයට HSDPA 7.2 Mbps, HSUPA 5.76 Mbps and Wi-Fi 802.11b/g යන ජාල හා ක්‍රියා කිරිමට හැකියාව ඇත. තවද මෙය 1400mAh විදුලි කෝෂයකින් ක්‍රියාකරන අතර අවශය නමි ප්‍රධාන විදුලියෙන් හා USB සම්බන්ධතාවයෙන්ද ක්‍රියා කරවිය හැක.

    මෙය Wi-Fi පහසුකම නොමැති විට ජංගම දුරකතයක් ලැප්ටොප් පරිගණයක් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.
    read more

    Tuesday, April 5, 2011

    1

    බ්ලොග් අඩවියට Side Shortcut Widget එකක් එකතු කරගන්න

  • Tuesday, April 5, 2011
  • Damith Marathunga

  • මෙම side widget මගින් ඔබගේ

    1. Face book fan page or profile.
    2. Twitter profile page
    3. Linked In Profile page
    4. RSS feed subscription link
    5. Email Subscription link and much more. වැනි දේ එකතු කරගන්න පුලුවන්.

    • දැන් බලමු මෙය කොහොමද එකතු කරග‍න්නෙ කියල. මුලින්ම බ්ලොග් එකට ලොග් වෙලා Design යන්න.
    • පසුව Page Elements වල Add a Gadget ගිහින් HTML/JavaScript තෝරන්න.
    • දැන් පහත සදහන් link එකෙන් code එක බාගෙන HTML/JavaScript තුලට පිටපත් කරන්න.
    code එක බාගන්න මෙතන ඔබන්න

    පසුව "Put your Twitter profile Link here" යන කොටසට අදාල url එක යොදා සේව් කරන්න. උදාහරණ ලෙස ‍facebook ​සදහා අදාල කො‍ටසට ඔ‍බගේ ‍facebook profile url ‍එක යොදා සේව් කරන්න. ඉන් පසුව බ්ලොග් අඩවියට ගොස් ඔබ යෙදූ Side Shortcut Widget එක නිවැරදිව ක්‍රියා කරනවද බලන්න.

    ප්‍රශ්නයක් තියනවනම් අහන්න. Comment එකක් දාන්න අමතක කරන්න එපා.
    read more

    Wednesday, March 30, 2011

    4

    ටක් ටක් ගාල IP මාරැ කරන්න මෙන්න නියම භාන්ඩයක්

  • Wednesday, March 30, 2011
  • Damith Marathunga
  • අපට ඕන ඕන වෙලාවට ඉක්මනින් IP එක මාරැ කරන්න විසඩොස් වල තියෙන විදියට ටිකක් වෙලාව යනවනෙ. IP එක කියන්නේ මොකක්ද කියල ඔයාල දන්නවා ඇතිනේ. නොදන්න කෙනෙක් ඉන්වන නම් දැන ගන්න මම කෙටියෙන්ම කියන්නම්.

    IP එකක් කියන්නේ (Internet Protocol) පරිගණකය නෙට්වර්ක් එකට සම්බන්ධ කරනකොට ලබා දෙන්න ඕන ID එක කියල සරලව කියන්න පුලුවන්. Public IP, Private IP කියලත් තියනවා. මෙතනදි Public IP කියන්නේ අන්තර්ජාලයේ භාවිත වන IP වලට. මේ IP කොහොමටවත් Duplicate වෙන්න බෑ‍. ‍Private IP කියන්නේ Local Area Network වලට භාවිත කරන IP range. මේ IP භාවිත කරන්නේ Private Network වල විතරයි. අන්තර්ජාලයේ භාවිත වෙන්නේ නැහැ‍. දැන් මම කලේ IP ගැන ඉතාම කෙටි විස්තරයක්.

    මම කියන්න හැදුවේ IP ගැන නෙමේනේ. IP එක ඉක්මනින් මාරැ කරගන්නා විධියක් ගැන. ඒ තමා NetSetMan කියන මෘදුකාංගය භාවිත කරල. මෙහිදි අපට පුලුවන් IP set 6ක් කලින් ඇතුලත් කරල තියල අවශ්‍ය වෙලාවට ඉක්මනින්ම මාරැ කරගන්න. මාරැ කිරීමට අවශ්‍ය IP එක අඩංගු ටැබ් එක තෝරල Activate කියන බොත්තම ඔබපු ගමන් අදාල IP එකට මාරැ වෙනවා.
    මෙම මෘදුකාංගය බාගැනීමට මෙතන ඔබන්න.
    read more

    Thursday, March 24, 2011

    1

    Firefox 4 අවසන් සංස්කරණය එලි දැක්වූ වගයි

  • Thursday, March 24, 2011
  • Damith Marathunga
  • Firefox 4 අවසන් සංසකරණය මේ වන විට එලි දක්වා ඇති බවwww.mozilla.com වෙබි අඩවිය සදහන් කරනවා.
    මෙම නව සංසකරණය බොහෝ දුරට Opera browser යට සමාන ලෙස සකස් කර තිබේ.



    Firefox 4 තුල වූ නව පහසුකම්
    • New Interface that Looks Like Opera
    • Hardware Acceleration
    • New Add-ons Panel
    • Internal Add-ons Changes

    දැන්
    Firefox 4 බා ගැනීමේ අවස්ථාව mozilla.com වෙබි අඩවිය සලස තිබෙනවා. Firefox 4 බා ගැනීමට මෙතන ඔබන්න.
    read more

    Receive Free Updates

    Subscribe