Thursday, March 24, 2011

1

Firefox 4 අවසන් සංස්කරණය එලි දැක්වූ වගයි

  • Thursday, March 24, 2011
  • Damith Marathunga
  • Share
  • Firefox 4 අවසන් සංසකරණය මේ වන විට එලි දක්වා ඇති බවwww.mozilla.com වෙබි අඩවිය සදහන් කරනවා.
    මෙම නව සංසකරණය බොහෝ දුරට Opera browser යට සමාන ලෙස සකස් කර තිබේ.



    Firefox 4 තුල වූ නව පහසුකම්
    • New Interface that Looks Like Opera
    • Hardware Acceleration
    • New Add-ons Panel
    • Internal Add-ons Changes

    දැන්
    Firefox 4 බා ගැනීමේ අවස්ථාව mozilla.com වෙබි අඩවිය සලස තිබෙනවා. Firefox 4 බා ගැනීමට මෙතන ඔබන්න.

    1 Responses to “Firefox 4 අවසන් සංස්කරණය එලි දැක්වූ වගයි”

    Anonymous said...
    March 24, 2011 at 10:23 AM

    mekata samahara add-ons danna widiyak ne. help


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe