Sunday, May 22, 2011
2
ඔන්න අද ගෙනාව තවත් ගැජට් එකක්. මේක තමා Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන විදිය. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. easy වැඩක් තියෙන්නේ.
Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන්න.
ඔන්න අද ගෙනාව තවත් ගැජට් එකක්. මේක තමා Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන විදිය. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. easy වැඩක් තියෙන්නේ.
- මුලින්ම මේ ලින්ක් එකට යන්න. http://www.myflashfetish.com/myspace-text-scroller.php
- පස්සේ Text: කියන තැන ඔබට display වීමට අවශ්‍ය වචන ටික කොටන්නකෝ.
- ඊට පස්සේ Click to change colors අවශ්‍ය විදියට colors change කරගන්න.
- දැන් save කරන්න.
- පසුව එන window එකේ playlist forums එකේ click here කියල තියනවා. එතන ක්ලික් කරල code එක පිටපත් කරගන්න
- එය ඔයාගේ Blog එකේ HTML/JavaScript Add විදියට paste කරන්න.
- දැන් පොඩි වැඩක් තියනවා. මේ අඩවියෙන් දෙන code එක අපේ Blog අඩවියේ width එකට ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්. එහෙම ගැටලුවක් ආවොත් කරන්න තියෙන්නේ width එක Blog අඩවියේ width එකට set කරන එක. code එකේ width="800" කියල තියනවා. ඔයාට තියෙන්නේ 800 කියන එක තව වැඩි කරන්න. මගේ අඩවියට නම් මම දාල තියෙන්නේ 950.
- ඉන් පසුව යටින් වැටෙන I made this widget at MyFlashFetish.com. කොටස ඉවත් කරගන්න අවශ්‍ය නම් පහත සදහන් කොටස ඉවත් කරන්න.
- දැන් save කරල බලන්න වැඩේ සාර්ථකද කියල.
- ප්‍රශ්න තිබුනොත් අහන්නකෝ.
Subscribe to:
Post Comments (Atom)
2 Responses to “Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන්න.”
May 23, 2011 at 8:27 AM
ela
May 23, 2011 at 1:29 PM
මේ බ්ලොග් එකේ ගැජට් වැඩියි යකෝ..
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...