Sunday, May 15, 2011

0

Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි නැති වුනාද

  • Sunday, May 15, 2011
  • Damith Marathunga
  • Share
  • Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි 2ක් නැති තිබෙනවා. මේවා තාවකාලිකව ඉවත් කලා කියල සදහන් වුවද දැන් ලිපියේ මාතෘකාව විතරක් සදහන් වන නමුත් ලිපියේ අන්තර්ගතය නැති වී ඇත. දැන් ඉතින් මොනව කරන්නද ඉතින්. අලුතින් ලියනව මිසක්. හිතේ දුකට තමා මේ ලිපිය ලිව්වේ.

    0 Responses to “Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි නැති වුනාද”

    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe