Tuesday, May 3, 2011

5

USB Pen එකට Linux දාගන්න ඔනෙද

  • Tuesday, May 3, 2011
  • Damith Marathunga
  • Share
  • ඔන්න මේ කියන්න යන්නෙ USB Pen එකට Linux දාගන්න පුලුවන් තවත් ලේසි ක්‍රමයක් ගැන.

    මෙන්න මේව ඕන කරනවා.

    USB Pen එකක් (අවම 1GB)
    Unetbootin-win මෘදුකාංගය
    Install කිරීමට අවශ්‍ය ISO File එක.

    දැන් USB Pen එක plug කරල software එක open කරන්න. පසුව install කරන්න අවශ්‍ය platform එක තෝරන්න. උදාහරණ ලෙස Debian හෝ centos ලෙස. පසුව එහි සංස්කරන තෝරන්න. දැන් ඔබේ දෘඩ තැටිය තුල වූ තෝරා ගත් සංස්තරණයට අදාල CD එකෙහි ISO image file එක තෝරන්න. දැන් Type එක හා Drive එක නිවැරදිව ඇත් දැයි බල්න්න. පසුව ok කරන්න. ඉන් පසු ඔබගේ bootable usb pen එක crate වනු ඇත. අවසානයේ පරිගනකය නැවත පන ගන්වා BIOS වල Boot form Removable තෝරා Pen එකෙන් Boot කරන බලන්න.
    ඔන්න එහෙනම් මම ගියා. Follower කෙනෙක් වෙන්නත් අමතක කරන්න එපා.

    මගේ වෙබ් අඩවියට ඔබේ අඩවියෙන් link එකක් දෙන්න කැමති නම් මෙතන ඔබන්න.

    5 Responses to “USB Pen එකට Linux දාගන්න ඔනෙද”

    Anonymous said...
    May 4, 2011 at 12:40 AM

    hondhay digatama liyanna


    Anonymous said...
    May 4, 2011 at 12:45 AM

    ayyo ay me file share karanna 4shared use karanne....mekedi api thappara ganak balainna wenawane...oy oya dropbox use karanne naththe


    Damith Marathunga said...
    May 4, 2011 at 7:36 AM

    ප්‍රතිචාරයට ස්තුතියි‍‍. මම ඒ ගැන හිතුවෙ නැහැ‍. ඊලග ලිපියෙදි මම ‍ඒ ප්‍රශ්නෙ එන්නෙ නැති වෙන්න වැඩ කරන්නම්. ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි!


    Unknown said...
    May 5, 2011 at 10:45 AM

    penn ekn OS eka remove karanne kohomada nikan format kalama harida !


    Damith Marathunga said...
    May 5, 2011 at 10:55 AM

    ow ehema kalata prashnayak nehe. ප්‍රතිචාරයට ස්තුතියි‍‍


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe