Monday, May 9, 2011

4

බ්ලොග් එකට Skype Emoticons Comment Form එකක් දාන්න.

  • Monday, May 9, 2011
  • Damith Marathunga
  • Share
  • ඔයාලගේ බ්ලොග් අඩවියේ Comment Form එකට Skype emoticons දාගන්න කැමතිනම් මෙන්න ක්‍රමය කරල බලන්නකෝ. මම කෙටියෙන් ම කියන්නම්.

    මෙන්න මේ විදියට කරන්නකෝ

    Go to Blogger > Layout > Edit HTML
    Check the “Expand Widget Templates” box
    දැන් මෙන්න මේ code එක හොයන්කෝ. දන්නවනේ හොයන විදිය (ctrl + f ගහල ඒකෙ මේ ‍code එක අලවල next කලාම හරි)



    දැන් පහතින් තියන code එක ඉහත code එකට පහතින් paste කරන්න.



    දැන් එක හොයන්න. ඉන් පසු එකට කලින් පහත සදහන් code එක paste කරන්න.



    දැන් save කරන්න. පසුව බ්ලොග් අඩවියට ගිහින් බලන්නකො Comment Form එක මෙන්න මේ වගේ තියනවද කියලා.








    කරල බලන්නකො. comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

    4 Responses to “බ්ලොග් එකට Skype Emoticons Comment Form එකක් දාන්න.”

    CodeHacker said...
    May 9, 2011 at 7:00 PM

    :q


    #sirkinna said...
    May 9, 2011 at 11:16 PM

    තාක්ෂණික බ්ලොග් එකක්. හොදයි . තව හොදට කරන්න. ජය වේවා!!!


    Damith Marathunga said...
    May 10, 2011 at 5:52 AM This comment has been removed by the author.

    Damith Marathunga said...
    May 10, 2011 at 5:53 AM

    ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි! :q


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe