Wednesday, September 29, 2010

5

අන්තර්ජාලයෙන් කියන තරම් සල්ලි හොයන්න පුලුවන්ද?

  • Wednesday, September 29, 2010
  • Damith Marathunga
  • Share
  • මමත් එක එක ptc සයිට් වලින් මුදල් හොයන්න පුලුවන්ද කියල උත්සහ කරල බැලුව. ඒත් ඒ සයිට් වල කියනව තරම් නම් ප්‍රතිපල ගන්න අමාරැයි. සමහර සයිට් වල සල්ලි‍ දෙන්නෙත් නැහැ. අපරාදෙ මහන්සිය. ඒවට මහන්සි වෙන වෙලාවෙ කෙහෙල් ගහක් හිටෙව්ව නම් කෙහෙල් කැන වත් විකුන ගන්න ති‍බුන කියල මට හිතෙනව.

    Google ad sense නම් හොදයි. ඒත් මගෙ ad sense account එක active වෙන්නෙ නැහැ.

    එක සයිට් එකක් නම් හම්බ වුනා ඒකෙන් නම් paypal වලට මුදල් එවනවා. මම ඒකත් කියන්නම්කො. ඒ සයිට් එක තමා www.paidtoclick.co.in. එත් මේකෙ දවසට ads 4යි click කරන්න පුලුවන්. ඒකෙන් ලැබෙන්නෙ $0.10 යි.‍ ඔයාලටත් ඕන නම් try කරල බලන්න පහත යොමුවෙන්.




    ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමා internet එකෙන් ඔය කියන තරම් සල්ලි හොයන්න පුලුවන්ද කියන එක. මේ ගැන දන්න අය ඉන්නව නම් ඒ ගැන මටත් කියල දෙන්න. මම හිතනව මෙම ලිපියට යහපත් ප්‍රතිචාර ලැබෙයි කියලා. සල්ලි හොයන්න පුලුවන් විස්වාසවන්ත සයිට් තියෙනව නම් ඒ ගැනත් කියන්න.

    අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද? comment එකක් දාලම යන්න.

    5 Responses to “අන්තර්ජාලයෙන් කියන තරම් සල්ලි හොයන්න පුලුවන්ද?”

    අදුරෙන් එලියට said...
    September 30, 2010 at 12:48 PM

    oyaa me site ekata gihin balanna.....mama salli gaththa web site kipayak gana blog liyala thiyenawa

    www.internetmonys.blogspot.com


    Anonymous said...
    September 30, 2010 at 4:24 PM

    අපෝ මොකෝ බැරි ඉන්ටර්නෙට් ‍‍එකෙන් කෝටි ගානක් හම්බ කරන්න පුළුවන්...

    හැබැයි ඉන්ටර්නෙට් එකේ ඉන්න කොටම නෙම් පාරේ යනකොට රුපියල් 20 ලොතරැයි ගන්න එහෙම ඕන නැත්නම් අස්පයෙක් අල්ලන්න ඕන නැත්නම් බෑ...


    Damith Marathunga said...
    September 30, 2010 at 7:51 PM

    හරි ඉතින් ඕක කියන්න Anonymous එන්න ඔන නැනේ...


    egkmegk said...
    May 12, 2011 at 1:09 PM

    mamath online money making course 1 kala eth waak na.. but adsense hodai.. eth eka try karala balanna gihin account eka cancel kala..
    menna hoda data entry site eakak meken mama podi ganak hoyala thiyanwa....

    www.getafreelancer.com


    Anonymous said...
    November 22, 2011 at 10:43 PM

    meken nam macho salli hambenawa PTC nemai .. hebai invest karanna oney money nam sure ....http://www.reprofinance.com/?ref=G22017


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe