Sunday, September 5, 2010
0
USB pen එකේ තියෙන autorun.inf file එක pen එක ඇතුලේ hidden වෙලා තියෙන්නෙ. මේ නිසා අපට pen එක විවෘත කරල බලනකොට මෙය පේනනේ නැහැ. අපි pen එක double click කරනකොට වෛරස් exe run වෙනවා. ඊට පස්සෙ ඉතින් වෛරස් එක අයින් කරන්න දගලන්න ඕනනෙ. මේ මෘදුකාංගයෙන් pen එකේ autorun.inf file එක තිබුනොත් ඒක පෙන්නනවා. එම autorun.inf file එක සමග run වන වෛරස් exe එකත් පෙන්වනවා. එවා delete කරන්නත් පුලුවන්. ඉතින් USB pen පරිගණකයට plug කරනකොට මෙයත් යම් තාක් දුරට වෛරස් ඒම වලක්වා ගන්න පුලුවන් මෘදුකාංගයක් වේවි. මෙයින් සමහර වෛරස් නම් පෙන්වන්නේ නැහැ. මමත් මේක භාවිත කරනවා. autorun.inf file හදුනාගන්න ඒවා delete කරන්න නම් මේ මෘදුකාංගය ගොඩක් හොදයි. බා ගෙන බලන්නකො.
Download Usb Firewall
USB Port එකට Firewall එකක්

Download Usb Firewall
Subscribe to:
Post Comments (Atom)
0 Responses to “USB Port එකට Firewall එකක්”
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...