Monday, May 16, 2011
5
Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාමුද?
ඔන්න අදත් ආව අලුත් දෙයක් අරගෙන. මම දැන් කියන්න යන්නේ රෑපයේ තියනව වගේ Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාන විදිය. මේ මෘදුකාංගය portable එකක්. මෙමගින් xp, vista, windows 7 මෙහෙයුම් පද්ධති වල menu එක වෙනස් කරන්න පුලුවන්. කරන්නේ මෙහෙමයි
මෘදුකාංගය බාගෙන විවෘත කරන්න. මේ මෘදුකාංගය භාවිත කරන්න admin rights තියෙන්න ඕනෙ කියලත් මතක තියගන්න.
ඊලගට Install DLL කියල ක්ලික් කරන්න.
දැන් ඔබට අවශ්‍ය රැපය තෝරන්න (Browse Image)
දැන් Apply කියල ක්ලික් කරන්න. එතකොට massage එකක් එයි “Context Menu Image Successfully Changed!” කියල දැන් බලන්න Background එක මාරැ වෙලාද කියල.
ඔන්න කරන විදිය මම රැපයකුත් දැම්ම.
මෙම රැපය ඉවත් කරගන්න ඕනෙනම් Uninstall DLL කියල ක්ලික් කලා නම් හරි. දැන් හරිනේ. මේ ඔක්කාම කිවුවත් තාම ඉතින් බා ගන්න ලින්ක් එක දුන්නෙ නැනෙ මම. ඔන්න එහෙනම් බාගන්න.
Download 7 Context Menu Image Changer
comment එකකුත් දාලම යන්න.

Subscribe to:
Post Comments (Atom)
5 Responses to “Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාමුද?”
May 16, 2011 at 5:50 PM
ම්හ්...
නෑනෙ බන්?
May 17, 2011 at 4:02 PM
niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai
March 24, 2012 at 10:18 PM
32bit wala wada karanne nadda...
March 24, 2012 at 10:20 PM
32bit wala wada karanne nadda...
December 23, 2012 at 12:44 PM
niyamai mchaa ela
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...