Sunday, May 22, 2011
2
Sunday, May 22, 2011
Damith Marathunga
ඔන්න අද ගෙනාව තවත් ගැජට් එකක්. මේක තමා Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන විදිය. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. easy වැඩක් තියෙන්නේ.
read more
Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන්න.
ඔන්න අද ගෙනාව තවත් ගැජට් එකක්. මේක තමා Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන විදිය. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. easy වැඩක් තියෙන්නේ.
- මුලින්ම මේ ලින්ක් එකට යන්න. http://www.myflashfetish.com/myspace-text-scroller.php
- පස්සේ Text: කියන තැන ඔබට display වීමට අවශ්‍ය වචන ටික කොටන්නකෝ.
- ඊට පස්සේ Click to change colors අවශ්‍ය විදියට colors change කරගන්න.
- දැන් save කරන්න.
- පසුව එන window එකේ playlist forums එකේ click here කියල තියනවා. එතන ක්ලික් කරල code එක පිටපත් කරගන්න
- එය ඔයාගේ Blog එකේ HTML/JavaScript Add විදියට paste කරන්න.
- දැන් පොඩි වැඩක් තියනවා. මේ අඩවියෙන් දෙන code එක අපේ Blog අඩවියේ width එකට ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්. එහෙම ගැටලුවක් ආවොත් කරන්න තියෙන්නේ width එක Blog අඩවියේ width එකට set කරන එක. code එකේ width="800" කියල තියනවා. ඔයාට තියෙන්නේ 800 කියන එක තව වැඩි කරන්න. මගේ අඩවියට නම් මම දාල තියෙන්නේ 950.
- ඉන් පසුව යටින් වැටෙන I made this widget at MyFlashFetish.com. කොටස ඉවත් කරගන්න අවශ්‍ය නම් පහත සදහන් කොටස ඉවත් කරන්න.
- දැන් save කරල බලන්න වැඩේ සාර්ථකද කියල.
- ප්‍රශ්න තිබුනොත් අහන්නකෝ.
Friday, May 20, 2011
Monday, May 16, 2011
1
Monday, May 16, 2011
Damith Marathunga
ඔන්න ඉතින් අයෙත් ලිපියක් ලියන්න හිතුන නිවාඩුවක් ලැබුන නිසා. මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය. මේක ගොඩක් ලේසි වැඩක්. දන්න අයත් ඇති.ඔන්න බලන්නකෝ කරන විදිය.
මුලින්ම start ක්ලික් කරල run යන්න.
දැන් type කරන්න cmd කියල.
open වුනා නේද Command Prompt එක. හරි දැන් type කරන්න diskpart කරන්න. ඊලගට enter කරන්න.
හරි දැන් diskpart විවෘත වෙන්න ඇති බලන්න Command Prompt එකේ DISKPART> කියල තියනවද කියල.
ඊලගට Hard Drive Partition ටික list කරල බලන්න list volume කියල type කරල enter කරන්න.

දැන් Hidden කරන්න අවශ්‍ය Partition එකේ අකුර බලන්න. අපි හිතමු F කියල. ඒ Partition එක තෝරා ගන්න. ඒ සදහා select volume 5 කියල type කරල enter කරන්න. මෙහි volume 5 යනු අපි තෝරා ගනු ලැබූ Partition එකේ අකුරට අදාල Partition එකේ අංකය වේ.
දැන් ඉතින් Hidden කරමු. මෙන්න මේක ගහන්නකෝ. remove letter f කියල type කරල enter කරන්න. ඇත්තටම මෙහි වෙන්නේ Partition එකට අදාල අකුරැ ඉවත් කලාම එය windows වල my computer තුල පෙන්වනේ නැති වීමයි.
දැන් බලන්න my computer විවෘත කරල. වැඩේ හරි නේද...
දැන් ඉතින් හැංගුව වගේම අයේ පෙන්වන්නත් ඕනෙනේ. ඒ සදහා පෙර ලෙසම F Partition එක තෝරන්න. ඉන් පසු assign letter F ලෙස type කරල enter කරන්න. එතකොට Partition එක තිබුන වගේම පෙන්වනවා.
ඔන්න එහෙනම් මම ගියා. හිතට එන දෙයක් කුරැටු ගාලම යන්න.
read more
Hard Drive Partition එකක් Hidden කරන්න ඉගෙන ගනිමු.

5
Damith Marathunga
ඔන්න අදත් ආව අලුත් දෙයක් අරගෙන. මම දැන් කියන්න යන්නේ රෑපයේ තියනව වගේ Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාන විදිය. මේ මෘදුකාංගය portable එකක්. මෙමගින් xp, vista, windows 7 මෙහෙයුම් පද්ධති වල menu එක වෙනස් කරන්න පුලුවන්. කරන්නේ මෙහෙමයි
මෘදුකාංගය බාගෙන විවෘත කරන්න. මේ මෘදුකාංගය භාවිත කරන්න admin rights තියෙන්න ඕනෙ කියලත් මතක තියගන්න.
ඊලගට Install DLL කියල ක්ලික් කරන්න.
දැන් ඔබට අවශ්‍ය රැපය තෝරන්න (Browse Image)
දැන් Apply කියල ක්ලික් කරන්න. එතකොට massage එකක් එයි “Context Menu Image Successfully Changed!” කියල දැන් බලන්න Background එක මාරැ වෙලාද කියල.
ඔන්න කරන විදිය මම රැපයකුත් දැම්ම.

මෙම රැපය ඉවත් කරගන්න ඕනෙනම් Uninstall DLL කියල ක්ලික් කලා නම් හරි. දැන් හරිනේ. මේ ඔක්කාම කිවුවත් තාම ඉතින් බා ගන්න ලින්ක් එක දුන්නෙ නැනෙ මම. ඔන්න එහෙනම් බාගන්න.
Download 7 Context Menu Image Changer
comment එකකුත් දාලම යන්න.
read more
Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාමුද?

Sunday, May 15, 2011
0
Sunday, May 15, 2011
Damith Marathunga
Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි 2ක් නැති තිබෙනවා. මේවා තාවකාලිකව ඉවත් කලා කියල සදහන් වුවද දැන් ලිපියේ මාතෘකාව විතරක් සදහන් වන නමුත් ලිපියේ අන්තර්ගතය නැති වී ඇත. දැන් ඉතින් මොනව කරන්නද ඉතින්. අලුතින් ලියනව මිසක්. හිතේ දුකට තමා මේ ලිපිය ලිව්වේ.
read more
Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි නැති වුනාද
Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි 2ක් නැති තිබෙනවා. මේවා තාවකාලිකව ඉවත් කලා කියල සදහන් වුවද දැන් ලිපියේ මාතෘකාව විතරක් සදහන් වන නමුත් ලිපියේ අන්තර්ගතය නැති වී ඇත. දැන් ඉතින් මොනව කරන්නද ඉතින්. අලුතින් ලියනව මිසක්. හිතේ දුකට තමා මේ ලිපිය ලිව්වේ.Tuesday, May 10, 2011
1
Tuesday, May 10, 2011
Damith Marathunga
ඔන්න මම ගෙනාව Handwriting Style Fonts Collection එකක්. මම හිතන්නේ ඔගොල්ලන්ට මේක ප්‍ර යෝජනවත් වෙයි. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බා ගන්න.
read more
මෙන්න Handwriting Style Fonts Collection එකක්
ඔන්න මම ගෙනාව Handwriting Style Fonts Collection එකක්. මම හිතන්නේ ඔගොල්ලන්ට මේක ප්‍ර යෝජනවත් වෙයි. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බා ගන්න.Celine Dion Handwriting

Cursive Handwriting Tryout

Otto

Miss Brooks

Valerie

BudHand

Hannahs Messy Handwriting

Tall Paul

Victoria’s Secret

Libby Script
*includes two font types
Note: The second font displays with an automatic double-spacing appearance.

Saphire

Tale Crafter

Harrowprint

Nymph’s Handwriting

Fishalicious

JI Starfish

Serpentina
*includes two font types

Alternika Millenium

Maidstone

Tattoo GirlFW

Worstveld Sling
*includes seven font types

Sophie

Runoff

Takachan

Jenna
*includes two font types

Lindas Lament

Focaccia

Fancy That

Dingle Berries

Ragamuffin

Toms Handwriting FG

Elementarz

BlaiseHand 2.0

Jellyka – Estrya’s Handwriting

Jarman

Cursif
*includes two font types

Ducky

Farewell

Synchronous

First Grade Writing

Subscribe to:
Comments (Atom)