Sunday, October 30, 2011
3
Sunday, October 30, 2011
Damith Marathunga
read more
Send Blaster මෘදුකාංගය ගැන දන්නවද?

මේ මෘදුකාංගය නම් email marketing වලට භාවිත කරන්න පුලුවන් එකක්.
email marketing වලට නම් කියාපු මෘදුකාංගයක්. මෙහි ගොඩක් පහසුකම් තියනවා. විස්තර ටික පහලින් බලන්නකෝ.
Create impact e-mail
Using our free templates
Creating it with the embedded editor
Creating it with an external HTML editor
Asking your Web designer to create a professional...
Wednesday, October 5, 2011
4
Wednesday, October 5, 2011
Damith Marathunga
read more
මෙන්න ගෙනාව Repair Incompletely Downloaded ZIP Files

ඔන්න ආව බ්ලොග් එක පැත්තෙ කාලෙකින්. අද ගෙනාව තවත් මෘදුකාංගයක්. මම ඒ ගැන කියන්නම් දැන්.
ඉන්ටනෙට් එකෙන් files බානකොට සමහර ZIP Files open වෙන්නෙ නැති වෙනවනෙ. මෙන්න මේ මෘදුකාංගය මගින් පුලුවන් ඒ files repair කරගන්න.
වැඩි කතා ඔනේ නැහැ. මෙන්න මෙතනින් බාගන්න...
Monday, July 18, 2011
1
Monday, July 18, 2011
Damith Marathunga
read more
සටනක නිමාව

ටික කාලෙකින් තමා ලිපියක් ලියන්නේ. හේතුව කලින් කිව්වනේ. මගේ ලින්ක් එක ගෙදරට වැඩ කරන්නේ නැති වුනා. කොහොම හරි ඉතින් Dialog එක්ක මාසයකට වැඩි කාලයක් මරා ගත්ත. මේල් ගැහුව. complain දැම්ම. කොහොම හරි මාස එක හමාරක් විතර කට්ටක් කාල අද පරිගණකය ඔන් කරල සුපුරැදු පරිදි ලින්ක් එක connect කරල google.com ගියා. මෙන්න බොලේ කඩාගෙන බිදගෙන ගියෙ නැතෑ google එකට....
Friday, June 24, 2011
5
Friday, June 24, 2011
Damith Marathunga
read more
Facebook comments Box එකක් Blog එකට දාන්න

Facebook comments Box එකක් Blog එකට දාගන්න කැමති අය ඉන්නව නම් මෙන්න අවස්ථාව තියනවා. මෙමගින් post කරන comment කෙලිනම මුහුණු පොතේ පෙන්නුම් කරනවා. ඒ වගේම මෙය Hotmail, AOL, Yahoo සමගත් භාවිත කරන්න පුලුවන්. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.
මුලින්ම මේ ලින්ක් එක හෝ පහත දෙවනි ලින්ක් එක සොයන්න.
<b:includable id='comment-form' var='post'>...
Tuesday, June 21, 2011
6
Tuesday, June 21, 2011
Damith Marathunga
read more
Anti Virus වැඩසටහන් වෛරස් අල්ලන ක්‍රම

අපි පරිගණකය භාවිත කරනකොට තියෙන්න ඕන අනිවාර්්‍ය මෘදුකාංගය තමයි වෛරස් ගාඩ් එක. ඒක නැත්තම් ඉතින් විදින්න වෙන කරදරය අපි ඔක්කොම හොදටම දන්නවනේ. වෛරස් ගාඩ් එක කොහොමද මේ Virus,Worm,Trojan අල්ල ගන්නේ. මේ ගැන හොයන අයට නොදන්න අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසා මේ ගැන අද ලියන්න හිතුවෙ.
වෛරස් ගාඩ් කිව්වහමත් ඉතින් කොච්චර නම් තියනවද? ඒ අතරින් හොද...
Monday, June 20, 2011
7
Monday, June 20, 2011
Damith Marathunga
read more
මැකුවොත් මැකුවමයි!!! ඉක්මනට බා ගන්න...

අදත් ආව තවත් මෘදුකාංගයක් ගැන කියන්න. මේක තමා Eraser. මෙය freeware එකක්. Eraser නම් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මම හදුන්වා දෙන්නම්. අපේ memory chip වල pen වල වැදගත් files දානවනෙ. අපි pen එක කාට හරි දෙනකොට ඔක්කොම මකල දුන්නම ආයේ ඒ files ගන්න බැ කියල හිතන්න නම් එපා. ඒ files recovery කරන්න පුලුවන්. එයට අවශ්‍ය මෘදුකාංගත් ඕන තරම් තියනවා....
Friday, June 17, 2011
3
Friday, June 17, 2011
Damith Marathunga
read more
Mirror Folder දෙකක් හදා ගන්න මෙන්න මෘදුකාංගයක්
Mirror Folder එකක් කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නව ඇතිනේ. නොදන්න කෙනෙක් ඉන්නවනම් දැන ගන්න මම කියන්නම්කෝ. Mirror Folder එකක් කියන්නේ එක Folder එකක කොපියක්. මේ Folder දෙකෙහිම එකම දත්ත තියෙන්න. අපිට මෙම ක්‍රමය backup විදියට භාවිත කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය මගින් Mirror Folder සාදාගෙන data automatically ම sync වෙන්න සාදාගන්න පුලුවන්. මම...
Monday, June 13, 2011
12
Monday, June 13, 2011
Damith Marathunga
read more
මෙන්න තවත් Broadband කථාවක්

ටික කලෙකින් ලිපියක් ලින්න බැරි වුනා. දන්නවනේ ඉතින් ලංකාවේ ඉන්ටනෙට් එක. කොට කොට තැපෑලෙන් යන් ඉන්‍ටනෙට් එකත් එක පාරටම නැවතුනා. ඔන්න කලින්ම මම mobitel 8GB එක භාවිත කලේ. ඒකත් මාරම ස්ලෝ... ඊමේල් යවන්න වෙන මහන්සියෙන් පයින් ගිහින් මැසේජ් එක දීල එන්න පුලුවන්. පට්ටම ස්ලෝ.. හැමදාම 8GB වලින් 3GB වත් භාවිතා කරල නැහැ. ටොරන්‍ට් එකක්වත් භා ගන්න බැහැ. ඒ...
Sunday, May 22, 2011
2
Sunday, May 22, 2011
Damith Marathunga
read more
Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන්න.

ඔන්න අද ගෙනාව තවත් ගැජට් එකක්. මේක තමා Blog එකට ලස්සන LED Text Scroller එකක් දාන විදිය. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. easy වැඩක් තියෙන්නේ.
මුලින්ම මේ ලින්ක් එකට යන්න. http://www.myflashfetish.com/myspace-text-scroller.php
පස්සේ Text: කියන තැන ඔබට display වීමට අවශ්‍ය වචන ටික කොටන්නකෝ.
ඊට පස්සේ Click to change colors අවශ්‍ය විදියට colors change...
Friday, May 20, 2011
2
Friday, May 20, 2011
Damith Marathunga
read more
සහෝදර දිලුම් ඔබට නිවන් සුව සුව!!!

සසර සරනා තුරා යලිදු කිසි විට ඔබට මෙවන් අකල් මරණයක් අත් නොවේ...
Monday, May 16, 2011
1
Monday, May 16, 2011
Damith Marathunga
read more
Hard Drive Partition එකක් Hidden කරන්න ඉගෙන ගනිමු.

ඔන්න ඉතින් අයෙත් ලිපියක් ලියන්න හිතුන නිවාඩුවක් ලැබුන නිසා. මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය. මේක ගොඩක් ලේසි වැඩක්. දන්න අයත් ඇති.ඔන්න බලන්නකෝ කරන විදිය.මුලින්ම start ක්ලික් කරල run යන්න.දැන් type කරන්න cmd කියල.open වුනා නේද Command Prompt එක. හරි දැන් type කරන්න diskpart කරන්න. ඊලගට...
5
Damith Marathunga
read more
Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාමුද?
ඔන්න අදත් ආව අලුත් දෙයක් අරගෙන. මම දැන් කියන්න යන්නේ රෑපයේ තියනව වගේ Desktop menu Background එකට ලස්සන පින්තූරයක් දාන විදිය. මේ මෘදුකාංගය portable එකක්. මෙමගින් xp, vista, windows 7 මෙහෙයුම් පද්ධති වල menu එක වෙනස් කරන්න පුලුවන්. කරන්නේ මෙහෙමයිමෘදුකාංගය බාගෙන විවෘත කරන්න. මේ මෘදුකාංගය භාවිත කරන්න admin rights තියෙන්න ඕනෙ කියලත් මතක තියගන්න.ඊලගට...
Sunday, May 15, 2011
0
Sunday, May 15, 2011
Damith Marathunga
read more
Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි නැති වුනාද

Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි 2ක් නැති තිබෙනවා. මේවා තාවකාලිකව ඉවත් කලා කියල සදහන් වුවද දැන් ලිපියේ මාතෘකාව විතරක් සදහන් වන නමුත් ලිපියේ අන්තර්ගතය නැති වී ඇත. දැන් ඉතින් මොනව කරන්නද ඉතින්. අලුතින් ලියනව මිසක්. හිතේ දුකට තමා මේ ලිපිය ලිව්...
Tuesday, May 10, 2011
1
Tuesday, May 10, 2011
Damith Marathunga
read more
මෙන්න Handwriting Style Fonts Collection එකක්

ඔන්න මම ගෙනාව Handwriting Style Fonts Collection එකක්. මම හිතන්නේ ඔගොල්ලන්ට මේක ප්‍ර යෝජනවත් වෙයි. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් බා ගන්න.Celine Dion Handwriting Download Cursive Handwriting Tryout Download Otto Download Miss Brooks Download Valerie Download BudHand Download Hannahs Messy Handwriting Download Tall Paul Download Victoria’s...
Subscribe to:
Posts (Atom)