Thursday, December 9, 2010

3

Microsoft වෙතින් නොමිලේ දෙන Antivirus මෘදුකාංගය

  • Thursday, December 9, 2010
  • Damith Marathunga
  • Share
  • Microsoft සමාගම වෙතින් home users ලට ඒ කියන්නේ ගෙවල් වල පරිග‍ණක භාවිත කරන අලුතින් Anti virus මෘදුකාංගයක් හදුන්වල දීල. එහි නම තමා Microsoft Security Essentials. මෙම මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ සපයන මෘදුකාංගයක්.
    ඒත් Microsoft සමාගම කියන ආකාරයට මෙය භාවිත කරන්න පුලුවන්Windows Genuine copy ඒ කියන්නේ windows license ගත්ත අයට විතරයි. මෙය Virus, Spy ware ‍ඇතුලුව අනෙකුත් පරිගණකයට හානිකර මෘදුකාංග වලින් ආරක්ෂාව සපයන බව ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් වෙනවා. වැඩිවිස්තර හා බාගැනීමට මෙතන කොටන්න.

    3 Responses to “Microsoft වෙතින් නොමිලේ දෙන Antivirus මෘදුකාංගය”

    Anonymous said...
    December 9, 2010 at 1:07 PM

    meka hodaida avast walata vadiya?mage genuine vist tiyenne......


    Damith Marathunga said...
    December 9, 2010 at 2:15 PM

    මේ දෙකම හොද වෛරස් ගාඩ්.‍ දෙකේම තියන පහසුකම් එක වගේ තියනවා. avast වල ස්කෑන් වෙන වේගය වැඩියි MSE වලට වඩා.දෙකේම real time protection facility ස්කෑන් පහසුකම් තියනවා.ඔබ උසස් ස්කෑනින් කිරිමක් හා විවිධ පහසුකම් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවනම් Avast or Antivir වලට යන එක තමා හොද මම හිතන විධියට.....


    Anonymous said...
    December 9, 2010 at 11:07 PM

    මම දෙකම දාලා තියෙන්නෙ. හෙනයක් වත් නෑ...


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe