Tuesday, May 10, 2011

1

Face Book එකට ලස්සන Theme එකක් දාන්න.

  • Tuesday, May 10, 2011
  • Damith Marathunga
  • මම දැන් කියන්න යන්නේ FB එකට ලස්සන Theme එකක් දාන ක්‍රමයක් ගැන. මුලින්ම කියන්න ඕන මේක වැඩ කරන්නේ ඔබ install කරන firefox බ්‍රව්සරයේ විතරයි. හරිනේ එහෙනම් මෙන්න ක්‍රමය.

    මෙන්න මේව තියෙන්න ඕන
    • Mozzilla firefox browser
    • Stylish Addon
    • මුලින්ම firefox browser එක දාන්න.
    • දැන් Stylish addon Download එක බා ගන්න. මෙතන ඔබන්න.
    • installation එක ඉවර වුනාම browser එක restart වෙනවා.
    • දැන් ඒක හරි. දැන් ඉතින් කැමති Theme එකක් දාන්න පුලුවන්. ඔබට කැමති Theme එක උඩ ක්ලික් කරන්න. එවිට විවෘත වන වින්ඩො එකෙහි install කියල දෙන්න. එකකොට වැඩේ හරි.
    • Tools>Addons>Stylish Theme එක disable කරන්න පුලුවන්.
    මෙන්න Theme
    transparent Green colour 2009 theme














    windows Green black transparent














    Window Vista
    Ultimate Skin for Facebook














    Theme for Facebook – Jonas Brothers














    Pink & love Skin Transparent theme















    Facebook Yellow – Transparent Skin














    My Chemical romance Facebook theme














    Facebook theme – Mickey mouse 2009

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Facebook Skin – Blue facebook 2009

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Theme for Facebook – Football – Liverpool

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Beyoncé facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Bob Marley (Reggae ) facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Green Hill facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Super Mario-facebook-theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    The Simpsons-facebook-theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Blue theme/skin for Facebook :

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Facebook DARK Theme/ Skin

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Facebook Black v2

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Spring Theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Summer Theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Facebook – Pink Transparant

     Trick To Install/Change Themes on Facebook with Stylish

    purple Facebook Theme:

     Trick To Install/Change Themes on Facebook with Stylish

    simple white textured theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    white baroque-floral facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    green rendered pattern facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    facebook sky background theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Hello Kitty facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Steel facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Yellow facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Blue facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Naruto Facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Batman facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    High School Musical facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Theme for Facebook – Football – Milan

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Theme for Facebook – Football – Manchester United

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Facebook theme – Football – Arsenal

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Facebook theme – Hannah Montana

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Facebook theme – NFL – Washington Redskins

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Facebook – Batman Skin 2009

     Trick To Install/Change Themes on Facebook with Stylish

    facebook Spiderman theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Transparant blue black facebook theme

     Trick To Install/Change Themes on Facebook with Stylish

    FaceBook theme – EMO skin Green Black

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Facebook theme – Galaxy Blue, transparency

     Trick To Install/Change Themes on Facebook with Stylish

    Facebook – skin green transparant

     Trick To Install/Change Themes on Facebook with Stylish

    ඔන්න එහෙනම් මම ගියා. මේ ලිපිය දැම්මෙත් වැඩ ගොඩක් කරන ගමන්. ප්‍රශ්නයක් තිබුනොත් කියන්න. comment එකක් දාන්න. follow කෙනෙක් වෙනනත් අමතක කරන්න එපා. ඔන්න මම ගියා...

    read more

    Monday, May 9, 2011

    4

    බ්ලොග් එකට Skype Emoticons Comment Form එකක් දාන්න.

  • Monday, May 9, 2011
  • Damith Marathunga
  • ඔයාලගේ බ්ලොග් අඩවියේ Comment Form එකට Skype emoticons දාගන්න කැමතිනම් මෙන්න ක්‍රමය කරල බලන්නකෝ. මම කෙටියෙන් ම කියන්නම්.

    මෙන්න මේ විදියට කරන්නකෝ

    Go to Blogger > Layout > Edit HTML
    Check the “Expand Widget Templates” box
    දැන් මෙන්න මේ code එක හොයන්කෝ. දන්නවනේ හොයන විදිය (ctrl + f ගහල ඒකෙ මේ ‍code එක අලවල next කලාම හරි)



    දැන් පහතින් තියන code එක ඉහත code එකට පහතින් paste කරන්න.



    දැන් එක හොයන්න. ඉන් පසු එකට කලින් පහත සදහන් code එක paste කරන්න.



    දැන් save කරන්න. පසුව බ්ලොග් අඩවියට ගිහින් බලන්නකො Comment Form එක මෙන්න මේ වගේ තියනවද කියලා.








    කරල බලන්නකො. comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
    read more
    8

    mkv Movies නොමිලේම බා ගන්න.

  • Damith Marathunga
  • මෙන්න mkv Movies නොමිලේ Direct Download කරගන්න මෙන්න වෙබ් අඩවි දෙකක්. මෙහි විශේෂත්වය වන්නේ ‍විඩියෝ format එක mkv වීමයි. එවිට capacity එක අඩු නිසා ඉක්මනින් බා ගැනීමට පුලුවන්. Quality එකත් හොදයි. මෙන්න වෙබ් අඩවි දෙක. බලන්නකෝ.

    http://www.mkvmoviez.com/

    http://mediafiremoviez.com/

    තව ඔයගොල්ලෝ දන්න අඩවි තියනවනම් මටත් කියන්න හොදේ‍.
    read more

    Wednesday, May 4, 2011

    2

    avast! 1 year license ක් නොමිලේ.....එන්න රෙජිස්ටර් වෙන්න...

  • Wednesday, May 4, 2011
  • Damith Marathunga
  • avast! 1 year license එකක් ලබා ගන්න මෙන්න අවස්ථාවක්‍. පහත යොමුවෙන් ගිහින් form එක පුරවන්න. ඉන් පසුව license key එක ඊමේල් එකට ලැබෙනු ඇත‍. මෘදුකාංගය බාගෙන license key එක දාල බලන්නකෝ. මම නම් license key එක විතරයි ගත්තේ‍. install කරල බලන්න නම් බැරි වුනා‍. කරල බලන්න. මෙන්න link එක‍.

    avast! 1 year license ක් නොමිලේ.
    read more

    Receive Free Updates

    Subscribe