Saturday, March 24, 2012

0

Launch Carsale.com [welcome to carniwasa.com]

  • Saturday, March 24, 2012
  • Damith Marathunga
  • ඔන්න කාලෙකින් මේ පැත්තෙ ආවෙ අලුතින් දේකුත් අරගෙන. මම කියන්නම්කො අලුත් දේ මොකක්ද කියල. මේක වෙබ් අඩවියක්. මේක හැදුවෙ වාහන සහ මෝටර් බයික් විකුනන්න ගන්න හදන කාටත් ප්‍රයෝජනවත් වෙන්න. ඒ වගේම කැබ් සර්විස් තියන අයටත් මේ අඩවියේ විශේෂ ඉඩක් තියනව. ඒ තමා එයාලගෙ සේවාව මේ අඩවිය මගින් ප්‍රචාරය කරන්න පුලුවන්. ඒ වගේම ඒ අයගෙ තියන කැබ් වර්ග වෙන වෙනම අදාල රෑපත්...
    read more

    Sunday, October 30, 2011

    3

    Send Blaster මෘදුකාංගය ගැන දන්නවද?

  • Sunday, October 30, 2011
  • Damith Marathunga
  • මේ මෘදුකාංගය නම් email marketing වලට භාවිත කරන්න පුලුවන් එකක්. email marketing වලට නම් කියාපු මෘදුකාංගයක්. මෙහි ගොඩක් පහසුකම් තියනවා. විස්තර ටික පහලින් බලන්නකෝ. Create impact e-mail Using our free templates Creating it with the embedded editor Creating it with an external HTML editor Asking your Web designer to create a professional...
    read more

    Wednesday, October 5, 2011

    4

    මෙන්න ගෙනාව Repair Incompletely Downloaded ZIP Files

  • Wednesday, October 5, 2011
  • Damith Marathunga
  • ඔන්න ආව බ්ලොග් එක පැත්තෙ කාලෙකින්. අද ගෙනාව තවත් මෘදුකාංගයක්. මම ඒ ගැන කියන්නම් දැන්. ඉන්ටනෙට් එකෙන් files බානකොට සමහර ZIP Files open වෙන්නෙ නැති වෙනවනෙ. මෙන්න මේ මෘදුකාංගය මගින් පුලුවන් ඒ files repair කරගන්න. වැඩි කතා ඔනේ නැහැ.  මෙන්න මෙතනින් බාගන්න...
    read more

    Monday, July 18, 2011

    1

    සටනක නිමාව

  • Monday, July 18, 2011
  • Damith Marathunga
  • ටික කාලෙකින් තමා ලිපියක් ලියන්නේ. හේතුව කලින් කිව්වනේ. මගේ ලින්ක් එක ගෙදරට වැඩ කරන්නේ නැති වුනා. කොහොම හරි ඉතින් Dialog එක්ක මාසයකට වැඩි කාලයක් මරා ගත්ත. මේල් ගැහුව. complain දැම්ම. කොහොම හරි මාස එක හමාරක් විතර කට්ටක් කාල අද පරිගණකය ඔන් කරල සුපුරැදු පරිදි ලින්ක් එක connect කරල google.com ගියා. මෙන්න බොලේ කඩාගෙන බිදගෙන ගියෙ නැතෑ google එකට....
    read more

    Friday, June 24, 2011

    5

    Facebook comments Box එකක් Blog එකට දාන්න

  • Friday, June 24, 2011
  • Damith Marathunga
  • Facebook comments Box එකක් Blog එකට දාගන්න කැමති අය ඉන්නව නම් මෙන්න අවස්ථාව තියනවා. මෙමගින් post කරන comment කෙලිනම මුහුණු පොතේ පෙන්නුම් කරනවා. ඒ වගේම මෙය Hotmail, AOL, Yahoo සමගත් භාවිත කරන්න පුලුවන්. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. මුලින්ම මේ ලින්ක් එක  හෝ පහත දෙවනි ලින්ක් එක සොයන්න. <b:includable id='comment-form' var='post'>...
    read more

    Tuesday, June 21, 2011

    6

    Anti Virus වැඩසටහන් වෛරස් අල්ලන ක්‍රම

  • Tuesday, June 21, 2011
  • Damith Marathunga
  • අපි පරිගණකය භාවිත කරනකොට තියෙන්න ඕන අනිවාර්්‍ය මෘදුකාංගය තමයි වෛරස් ගාඩ් එක. ඒක නැත්තම් ඉතින් විදින්න වෙන කරදරය අපි ඔක්කොම හොදටම දන්නවනේ. වෛරස් ගාඩ් එක කොහොමද මේ Virus,Worm,Trojan අල්ල ග‍න්නේ. ‍මේ ගැන හොයන අයට නොදන්න අයට ප්‍ර‍යෝජනවත් වෙයි කියල හිතුන නිසා මේ ගැන අද ලියන්න හිතුවෙ. වෛරස් ගාඩ් කිව්වහමත් ඉතින් කොච්චර නම් තියනවද? ඒ අතරින් හොද...
    read more

    Monday, June 20, 2011

    7

    මැකුවොත් මැකුවමයි!!! ඉක්මනට බා ගන්න...

  • Monday, June 20, 2011
  • Damith Marathunga
  • අදත් ආව තවත් මෘදුකාංගයක් ගැන කියන්න. මේක තමා Eraser. මෙය freeware එකක්. Eraser නම් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මම හදුන්වා දෙන්නම්. අපේ memory chip වල pen  වල වැදගත් files දානවනෙ. අපි pen එක කා‍ට හරි දෙනකොට ඔක්කොම මකල දුන්නම ආයේ ඒ files ගන්න බැ කියල හිතන්න නම් එපා. ඒ files recovery කරන්න පුලුවන්. එයට අවශ්‍ය මෘදුකාංගත් ඕන තරම් තියනවා....
    read more

    Friday, June 17, 2011

    3

    Mirror Folder දෙකක් හදා ගන්න මෙන්න මෘදුකාංගයක්

  • Friday, June 17, 2011
  • Damith Marathunga
  • Mirror Folder එකක් කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නව ඇතිනේ. නොදන්න කෙනෙක් ඉන්නවනම් දැන ගන්න මම කියන්නම්කෝ. Mirror Folder එකක් කියන්නේ එක Folder එකක කොපියක්‍. මේ Folder දෙකෙහිම එකම දත්ත තියෙන්න. අපිට මෙම ක්‍රමය backup විදියට භාවිත කරන්න පුලුවන්. මෙම මෘදුකාංගය මගින් Mirror Folder සාදාගෙන data automatically ම sync වෙන්න සාදාගන්න පුලුවන්. ‍මම...
    read more

    Receive Free Updates

    Subscribe