Monday, July 18, 2011
1
සටනක නිමාව
ටික කාලෙකින් තමා ලිපියක් ලියන්නේ. හේතුව කලින් කිව්වනේ. මගේ ලින්ක් එක ගෙදරට වැඩ කරන්නේ නැති වුනා. කොහොම හරි ඉතින් Dialog එක්ක මාසයකට වැඩි කාලයක් මරා ගත්ත. මේල් ගැහුව. complain දැම්ම. කොහොම හරි මාස එක හමාරක් විතර කට්ටක් කාල අද පරිගණකය ඔන් කරල සුපුරැදු පරිදි ලින්ක් එක connect කරල google.com ගියා. මෙන්න බොලේ කඩාගෙන බිදගෙන ගියෙ නැතෑ google එකට. මටත් හිතා ගන්න බෑ. බැලුව mobile partner එක. download 1.4 mbps විතර පෙන්නුව. බලන්නත් ආසයි. ඔන්න අද නම් මාරම හැපී. පහුගිය දවස් වල හිටියෙ එපාම වෙලා. office එකේදි ඉතින් අපේ වැඩක් කරගන්න වෙලාවක් කොහොද. ඔන්න ඔහොමයි ඒ ප්රශ්නෙ කෙලවර වුනේ. දැන් ඉතින් ආයෙත් බ්ලොග් ලියන්න පුලුවන්.
Subscribe to:
Post Comments (Atom)
1 Responses to “සටනක නිමාව”
July 18, 2011 at 11:55 PM
මටත් ඔහොමනේ මම එයාටෙල් හැමදාම පාවිචි කරන්නේ පසු ගිය මාස ටිකේ පට්ටම slow උනා. එයාලට කිව්වට අහන්නෙම නෑ කොහොම හරි හත් අට දෙනකුට කතා කරනකොට පැමිනිලක් දැම්මා දාලා. සතියක් ඉන්නකොට කතා කරලා කිව්වා එයාලගේ වැරදක් කියලා. එත් එක හරියටම හරි යන්න මාස දෙකක් ගියා. දැන්නම් එලටම වැඩ. මට ලාබම එයාටෙල්. මෙහේ Mobitel Speed නියමයි.ෂොක් ඉස්සරනම් පට්ටම slow. එත් තියෙන ප්රශ්නේ තමයි Mb 60 Download කලොත් උන් Mb 100 විතර කපනවා. එයාටෙල් විනාඩි 10 ඉන්ටනෙට් මොනවා කලත් මගෙ යන්නේ mb 0.10 විතර එහෙම නෑ අනිත් එවාගේ
Post a Comment
ඔබට සිතෙන දේ සටහන් තබන්න...