Saturday, April 16, 2011

14

විනාඩි 15 න් XP දාන්න.

  • Saturday, April 16, 2011
  • Damith Marathunga
  • Share
  • සාමාන්‍යයෙන් XP දාන්න විනාඩි 40ක් විතර යනවා. ඉතින් විනාඩි 15න් විතර දාන්න පුලුවන් නම් කාලය කොච්චර ඉතුරැද නේද. මෙන්න ඒකට ක්‍රමය. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. කරල බලන්නකෝ.

    • සාමාන්‍ය විදියටම CD එකෙන් boot කරන්න.
    • set up files load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.
    • format වෙලා ඉවර වෙලා අවශ්‍ය files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.
    • reboot වෙලා නැවත set up එක නැවත පටන් ගන්නකොට screen එකක් එනවා it takes 40 minutes to complete or finalize the OS installation කියලා.
    • දැන් තමා අපේ වැඩේ කරන්න වෙලාව.
    • SHIFT + F10 Key ඔබන්න. මෙයින් CMD එක විවෘත වෙනවා.
    • දැන් “Taskmgr” කියල type කරල enter කරන්න.
    • ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority
    දැන් ඉතින් වැඩේ ගොඩ. කරල බලන්න. comment එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ.
    ‍

    14 Responses to “විනාඩි 15 න් XP දාන්න.”

    Anonymous said...
    April 16, 2011 at 10:04 AM

    I have tried this method before. But useless


    Anonymous said...
    April 16, 2011 at 10:13 AM

    මේක සාර්ථකයි...මම දැනටත් මේ ක්‍රමය භාවිත කරනවා..


    Anonymous said...
    April 16, 2011 at 10:19 AM

    ela ela...balamu wedada kiyala


    Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...
    April 16, 2011 at 12:47 PM

    එලස් මචෝ......!!


    Bloggslk අයිතිකරු said...
    April 16, 2011 at 3:22 PM

    Xp is old. Is there any trick to windows 7? pls relply.


    9XM said...
    April 16, 2011 at 7:59 PM

    එහෙම දාන්නත් පුළුවන් නම්, ඒක වැඩත් කරනවා නම්, ඇයි බිල්ගේට්ස් ඒ ක්‍රමේ හංගලා තියෙන්නේ...?


    Damith Marathunga said...
    April 16, 2011 at 8:01 PM

    අපි දන්න ටිකනේ ඔය.. බිල් බිල්ගේට්ස් තව කොච්චර දේවල් අපට හංගල ඇද්ද?


    Madhawa Habarakada said...
    April 16, 2011 at 8:10 PM

    මට නම් ශුවර් නෑ මේක සාර්ථකයි කියල. මොකද high priority දුන්නට වෙන process වලට ඒ වෙලාවට ලෝඩ් එකක් නොඑන නිසා setup.exe කියන process එක සාමාන්‍ය විදිහටම වැඩ කරාවි. අනිත් එක windows කිසිම os එකක් processor එකේ full efficiency (or full process-ability) එක භාවිතා කරන්නේ නෑ.


    Anonymous said...
    April 17, 2011 at 12:33 PM

    thankx friend!


    Unknown said...
    April 19, 2011 at 8:32 AM

    ටිකක් විතර සාර්තකයි වගේ මචං. thankx


    නයා said...
    April 21, 2011 at 11:46 PM

    එල


    Anonymous said...
    May 16, 2011 at 10:43 AM

    hm hm naraka naaaaaaa, thawa ewage trix tikak kiyala denna koooooo


    Anonymous said...
    June 10, 2011 at 8:53 AM

    :s ela ela ......apita thava veda keli thiyanavanam kiyanna :s


    Anonymous said...
    June 10, 2011 at 3:17 PM

    Ela ela mamath test karala balannam...
    Thankz a lot
    Carry on....


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe