Tuesday, May 10, 2011
1
Tuesday, May 10, 2011
Damith Marathunga
මම දැන් කියන්න යන්නේ FB එකට ලස්සන Theme එකක් දාන ක්රමයක් ගැන. මුලින්ම කියන්න ඕන මේක වැඩ කරන්නේ ඔබ install කරන firefox බ්රව්සරයේ විතරයි. හරිනේ එහෙනම් මෙන්න ක්රමය.
මෙන්න මේව තියෙන්න ඕන
transparent Green colour 2009 theme

windows Green black transparent

Window Vista Ultimate Skin for Facebook

Theme for Facebook – Jonas Brothers

Pink & love Skin Transparent theme

Facebook Yellow – Transparent Skin

My Chemical romance Facebook theme

Facebook theme – Mickey mouse 2009
read more
Face Book එකට ලස්සන Theme එකක් දාන්න.
මම දැන් කියන්න යන්නේ FB එකට ලස්සන Theme එකක් දාන ක්රමයක් ගැන. මුලින්ම කියන්න ඕන මේක වැඩ කරන්නේ ඔබ install කරන firefox බ්රව්සරයේ විතරයි. හරිනේ එහෙනම් මෙන්න ක්රමය.මෙන්න මේව තියෙන්න ඕන
- Mozzilla firefox browser
- Stylish Addon
- මුලින්ම firefox browser එක දාන්න.
- දැන් Stylish addon Download එක බා ගන්න. මෙතන ඔබන්න.
- installation එක ඉවර වුනාම browser එක restart වෙනවා.
- දැන් ඒක හරි. දැන් ඉතින් කැමති Theme එකක් දාන්න පුලුවන්. ඔබට කැමති Theme එක උඩ ක්ලික් කරන්න. එවිට විවෘත වන වින්ඩො එකෙහි install කියල දෙන්න. එකකොට වැඩේ හරි.
- Tools>Addons>Stylish Theme එක disable කරන්න පුලුවන්.
transparent Green colour 2009 theme

windows Green black transparent

Window Vista Ultimate Skin for Facebook

Theme for Facebook – Jonas Brothers

Pink & love Skin Transparent theme

Facebook Yellow – Transparent Skin

My Chemical romance Facebook theme

Facebook theme – Mickey mouse 2009
Facebook Skin – Blue facebook 2009
Theme for Facebook – Football – Liverpool
Beyoncé facebook theme
Bob Marley (Reggae ) facebook theme
Green Hill facebook theme
Super Mario-facebook-theme
The Simpsons-facebook-theme
Blue theme/skin for Facebook :
Facebook DARK Theme/ Skin
Facebook Black v2
Spring Theme
Summer Theme
Facebook – Pink Transparant
purple Facebook Theme:
simple white textured theme
white baroque-floral facebook theme
green rendered pattern facebook theme
facebook sky background theme
Hello Kitty facebook theme
Steel facebook theme
Yellow facebook theme
Blue facebook theme
Naruto Facebook theme
Batman facebook theme
High School Musical facebook theme
Theme for Facebook – Football – Milan
Theme for Facebook – Football – Manchester United
Facebook theme – Football – Arsenal
Facebook theme – Hannah Montana
Facebook theme – NFL – Washington Redskins
Facebook – Batman Skin 2009
facebook Spiderman theme
Transparant blue black facebook theme
FaceBook theme – EMO skin Green Black
Facebook theme – Galaxy Blue, transparency
Facebook – skin green transparant
ඔන්න එහෙනම් මම ගියා. මේ ලිපිය දැම්මෙත් වැඩ ගොඩක් කරන ගමන්. ප්රශ්නයක් තිබුනොත් කියන්න. comment එකක් දාන්න. follow කෙනෙක් වෙනනත් අමතක කරන්න එපා. ඔන්න මම ගියා...
Monday, May 9, 2011
4
Monday, May 9, 2011
Damith Marathunga
ඔයාලගේ බ්ලොග් අඩවියේ Comment Form එකට Skype emoticons දාගන්න කැමතිනම් මෙන්න ක්රමය කරල බලන්නකෝ. මම කෙටියෙන් ම කියන්නම්.
මෙන්න මේ විදියට කරන්නකෝ
Go to Blogger > Layout > Edit HTML
Check the “Expand Widget Templates” box
දැන් මෙන්න මේ code එක හොයන්කෝ. දන්නවනේ හොයන විදිය (ctrl + f ගහල ඒකෙ මේ code එක අලවල next කලාම හරි)
දැන් පහතින් තියන code එක ඉහත code එකට පහතින් paste කරන්න.
දැන් එක හොයන්න. ඉන් පසු එකට කලින් පහත සදහන් code එක paste කරන්න.
දැන් save කරන්න. පසුව බ්ලොග් අඩවියට ගිහින් බලන්නකො Comment Form එක මෙන්න මේ වගේ තියනවද කියලා.

කරල බලන්නකො. comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
read more
බ්ලොග් එකට Skype Emoticons Comment Form එකක් දාන්න.
ඔයාලගේ බ්ලොග් අඩවියේ Comment Form එකට Skype emoticons දාගන්න කැමතිනම් මෙන්න ක්රමය කරල බලන්නකෝ. මම කෙටියෙන් ම කියන්නම්.මෙන්න මේ විදියට කරන්නකෝ
Go to Blogger > Layout > Edit HTML
Check the “Expand Widget Templates” box
දැන් මෙන්න මේ code එක හොයන්කෝ. දන්නවනේ හොයන විදිය (ctrl + f ගහල ඒකෙ මේ code එක අලවල next කලාම හරි)
දැන් පහතින් තියන code එක ඉහත code එකට පහතින් paste කරන්න.
දැන් එක හොයන්න. ඉන් පසු එකට කලින් පහත සදහන් code එක paste කරන්න.
දැන් save කරන්න. පසුව බ්ලොග් අඩවියට ගිහින් බලන්නකො Comment Form එක මෙන්න මේ වගේ තියනවද කියලා.
කරල බලන්නකො. comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
8
Damith Marathunga
මෙන්න mkv Movies නොමිලේ Direct Download කරගන්න මෙන්න වෙබ් අඩවි දෙකක්. මෙහි විශේෂත්වය වන්නේ විඩියෝ format එක mkv වීමයි. එවිට capacity එක අඩු නිසා ඉක්මනින් බා ගැනීමට පුලුවන්. Quality එකත් හොදයි. මෙන්න වෙබ් අඩවි දෙක. බලන්නකෝ.
http://www.mkvmoviez.com/
http://mediafiremoviez.com/
තව ඔයගොල්ලෝ දන්න අඩවි තියනවනම් මටත් කියන්න හොදේ.
read more
mkv Movies නොමිලේම බා ගන්න.
මෙන්න mkv Movies නොමිලේ Direct Download කරගන්න මෙන්න වෙබ් අඩවි දෙකක්. මෙහි විශේෂත්වය වන්නේ විඩියෝ format එක mkv වීමයි. එවිට capacity එක අඩු නිසා ඉක්මනින් බා ගැනීමට පුලුවන්. Quality එකත් හොදයි. මෙන්න වෙබ් අඩවි දෙක. බලන්නකෝ.http://www.mkvmoviez.com/
http://mediafiremoviez.com/
තව ඔයගොල්ලෝ දන්න අඩවි තියනවනම් මටත් කියන්න හොදේ.
Wednesday, May 4, 2011
2
Wednesday, May 4, 2011
Damith Marathunga
avast! 1 year license එකක් ලබා ගන්න මෙන්න අවස්ථාවක්. පහත යොමුවෙන් ගිහින් form එක පුරවන්න. ඉන් පසුව license key එක ඊමේල් එකට ලැබෙනු ඇත. මෘදුකාංගය බාගෙන license key එක දාල බලන්නකෝ. මම නම් license key එක විතරයි ගත්තේ. install කරල බලන්න නම් බැරි වුනා. කරල බලන්න. මෙන්න link එක.
avast! 1 year license ක් නොමිලේ.
read more
avast! 1 year license ක් නොමිලේ.....එන්න රෙජිස්ටර් වෙන්න...
avast! 1 year license එකක් ලබා ගන්න මෙන්න අවස්ථාවක්. පහත යොමුවෙන් ගිහින් form එක පුරවන්න. ඉන් පසුව license key එක ඊමේල් එකට ලැබෙනු ඇත. මෘදුකාංගය බාගෙන license key එක දාල බලන්නකෝ. මම නම් license key එක විතරයි ගත්තේ. install කරල බලන්න නම් බැරි වුනා. කරල බලන්න. මෙන්න link එක.avast! 1 year license ක් නොමිලේ.
Tuesday, May 3, 2011
5
Tuesday, May 3, 2011
Damith Marathunga
ඔන්න මේ කියන්න යන්නෙ USB Pen එකට Linux දාගන්න පුලුවන් තවත් ලේසි ක්රමයක් ගැන.
මෙන්න මේව ඕන කරනවා.
USB Pen එකක් (අවම 1GB)
Unetbootin-win මෘදුකාංගය
Install කිරීමට අවශ්ය ISO File එක.
දැන් USB Pen එක plug කරල software එක open කරන්න. පසුව install කරන්න අවශ්ය platform එක තෝරන්න. උදාහරණ ලෙස Debian හෝ centos ලෙස. පසුව එහි සංස්කරන තෝරන්න. දැන් ඔබේ දෘඩ තැටිය තුල වූ තෝරා ගත් සංස්තරණයට අදාල CD එකෙහි ISO image file එක තෝරන්න. දැන් Type එක හා Drive එක නිවැරදිව ඇත් දැයි බල්න්න. පසුව ok කරන්න. ඉන් පසු ඔබගේ bootable usb pen එක crate වනු ඇත. අවසානයේ පරිගනකය නැවත පන ගන්වා BIOS වල Boot form Removable තෝරා Pen එකෙන් Boot කරන බලන්න.
ඔන්න එහෙනම් මම ගියා. Follower කෙනෙක් වෙන්නත් අමතක කරන්න එපා.
මගේ වෙබ් අඩවියට ඔබේ අඩවියෙන් link එකක් දෙන්න කැමති නම් මෙතන ඔබන්න.
read more
USB Pen එකට Linux දාගන්න ඔනෙද
ඔන්න මේ කියන්න යන්නෙ USB Pen එකට Linux දාගන්න පුලුවන් තවත් ලේසි ක්රමයක් ගැන.මෙන්න මේව ඕන කරනවා.
USB Pen එකක් (අවම 1GB)
Unetbootin-win මෘදුකාංගය
Install කිරීමට අවශ්ය ISO File එක.
දැන් USB Pen එක plug කරල software එක open කරන්න. පසුව install කරන්න අවශ්ය platform එක තෝරන්න. උදාහරණ ලෙස Debian හෝ centos ලෙස. පසුව එහි සංස්කරන තෝරන්න. දැන් ඔබේ දෘඩ තැටිය තුල වූ තෝරා ගත් සංස්තරණයට අදාල CD එකෙහි ISO image file එක තෝරන්න. දැන් Type එක හා Drive එක නිවැරදිව ඇත් දැයි බල්න්න. පසුව ok කරන්න. ඉන් පසු ඔබගේ bootable usb pen එක crate වනු ඇත. අවසානයේ පරිගනකය නැවත පන ගන්වා BIOS වල Boot form Removable තෝරා Pen එකෙන් Boot කරන බලන්න.
ඔන්න එහෙනම් මම ගියා. Follower කෙනෙක් වෙන්නත් අමතක කරන්න එපා.
මගේ වෙබ් අඩවියට ඔබේ අඩවියෙන් link එකක් දෙන්න කැමති නම් මෙතන ඔබන්න.
Friday, April 29, 2011
3
Friday, April 29, 2011
Damith Marathunga
Symantec Ghost කියන්නේ ඉතාම ප්රයෝජනවත් මෘදුකාංගයක්. මේ ගැන ඉතින් ගොඩක් අය දන්නව ඇතිනේ. මෙමගින් කරන්නේ එක පරිගණකයක දෘඩ තැටියේ පිටපතක් ගන්න එක. ඉන් පසු එය එවැනි වෙනත් එවැනි පරිගණකයකට නැවත පිටපත් කරල ඉතාම ඉක්මනට පරිගණකයට ක්රියත්මක කරන්න පුලුවන්.
මේ සදහා අපට අවශ්ය කරන කරන දේවල්
මෙහි Hiren's Bootable CD කලින් ලිපියකත් මම සදහන් කලා. දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. අපි මුලින්ම Symantec Ghost Server මෘදුකාංගය යොදාගෙන remote place එකකට C: දෘඩ තැටියේ පිටපතක් ගනිමු.

දැන් Server මෘදුකාංගයේ වැඩ ටික ඉවරයි. දැන් අපට තියෙන්නෙ Ghost එක ගහන එක.
අපි බලමු කොහොමද අනිත් පරිගණකයෙන් Ghost ගහන්නෙ කියල.

Backup tools තෝරන්න.

Norton Ghost 11.5.1 තෝරන්න

Ghost With Network Support තෝරන්න.


දැන් Image File එක සාර්ථකව පිටපත් වී අවසන්. Image File නැවත restore කරන ආකරයත් ඉතාම ලේසියි. ඒක මම ඊ ලග ලිපියෙන් කියන්නම්. නැත්තම් මේ ලිපිය ගොඩක් දිග වෙනවා. මේක කරල බලන්න. කාර්්යාල පරිසරය තුල මෙය ඔබට ඉතාමත් ප්රයෝජනවත් වෙයි.
Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
read more
Symantec Ghost Server ගැන දන්නවද? 1 කොටස
Symantec Ghost කියන්නේ ඉතාම ප්රයෝජනවත් මෘදුකාංගයක්. මේ ගැන ඉතින් ගොඩක් අය දන්නව ඇතිනේ. මෙමගින් කරන්නේ එක පරිගණකයක දෘඩ තැටියේ පිටපතක් ගන්න එක. ඉන් පසු එය එවැනි වෙනත් එවැනි පරිගණකයකට නැවත පිටපත් කරල ඉතාම ඉක්මනට පරිගණකයට ක්රියත්මක කරන්න පුලුවන්.මම අද කියන්න යන්නේ මෙම මෘදුකාංගයේ Server සංස්කරනය මගින් නෙට්වර්ක් එක භාවිත කරල remote place එකකට දෘඩ තැටියේ පිටපතක් ගැනීම සහ ලබා ගත් පිටපත නැවත ස්ථාපනය කිරීම ගැනයි. මෙය වඩාත්ම වැදගත් වෙන්නේ කාර්්යාලීය පසුබිම තුල යි. සියලුම පරිගණක වල මේ ආකාරයට පිටපත් ලබා ගත් පසුව අවශ්ය ඕනම වෙලාවක නැවත විනාඩි ගණනකින් එම ස්ථානයේදීම ලබා ගත් පිටපත නැවත ස්ථාපනය කරන්න පුලුවන්.
මේ සදහා අපට අවශ්ය කරන කරන දේවල්
- Symantec Ghost Server මෘදුකාංගය බාගැනීමට මෙතන ඔබන්න.
- Hiren's Bootable CD බාගැනීමට මෙතන ඔබන්න.
- නෙට්වරක් කරන ලද පරිගණක 2ක්
- නෙට්වරක් boot පහසුකම සහිත DHCP server එකක් (Manual IP Address ද යොදා ගත හැකිය.)
මෙහි Hiren's Bootable CD කලින් ලිපියකත් මම සදහන් කලා. දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. අපි මුලින්ම Symantec Ghost Server මෘදුකාංගය යොදාගෙන remote place එකකට C: දෘඩ තැටියේ පිටපතක් ගනිමු.
- මුලින්ම GhostSrv.exe එක විවෘත කරන්න.
- දැන් එහි session name එකට නමක් දෙන්න. මේ සදහා කුමක් හෝ දීම ප්රමානවත්. අපි දෙමු test කියල. ඊලගට create image කියන තැන ටික් කරන්න.
- දැන browse ක්ලික් කර පිටපත සෙව් කිරිමට අවශ්ය තැනක් සහ නමක් ලබා දෙන්න. මෙහිදී අඩුම වශයෙන් 2GB වත් ඉඩ ඇති partition එකක් ලබාදෙන්න.
- පසුව Disk සහ partition ඇති ස්ථානයේ partition ලෙස ටික් කරන්න. මෙහි සම්පූර්ණ දෘඩ තැටියේම පිටපතක් ලබා ගැනීමට අවශ්ය නම් Disk ටික් කරන්න.
- දැන් Accept Clients ක්ලික් කරන්න.
- පහත රෑපය බලන්න

දැන් Server මෘදුකාංගයේ වැඩ ටික ඉවරයි. දැන් අපට තියෙන්නෙ Ghost එක ගහන එක.
අපි බලමු කොහොමද අනිත් පරිගණකයෙන් Ghost ගහන්නෙ කියල.
- මුලින්ම BIOS වලට ගිහින් CD එකෙන් Boot වෙන්න set කරන්න.
- දැන් Network Boot Rom එක enable කරන්න.
- ඉන් පසු Hiren's Bootable CD එකෙන් Boot කරන්න.
- Dos Boot CD තෝරන්න.
Backup tools තෝරන්න.
Norton Ghost 11.5.1 තෝරන්න
Ghost With Network Support තෝරන්න.
ඉන් පසුව Ghost මෘදුකාංගය open වනු ඇත. මෙය open විට machine එකෙහි IP Address එක Automatically DHCP server එක මගින් assign කිරීමට පුලුවන. නැතිනම් manual IP Address එක ලබා දීමටද පුලුවන. මම මේ අවස්ථාවේදී භාවිත කලේ DHCP server එක මගින් assign කිරීමයි.
Ghost open වීමෙන් පසුව මේ ආකරයට යන්න Ghost cast >> Unicast >> Seassion Name : test >> Server IP Address 192.168.13.133 (Server IP Address යනු අපි GhostSrv.exe එක run කරන ලද පරිගණකයේ IP Address කය.)
රෑපය බලන්න.- ඉන් පසුව ඔබට පිටපත් කිරීමට අවශ්ය දෘඩ තැටිය තොරන්න. එනම් C: Drive එක.
- දැන් Image File එක Compress කිරීමට අවශ්යද නැද්ද අහනව. එයට අවශ්යනම් high කියල දෙන්න.
- දැන් proceed කරන්න. ඉන් පසු ඔබට පෙනෙයි Ghost Server එකෙහි progress bar එක පිරෙනව.
- කාර්්යය නිම වූ පසුව massage එකක් ලැබෙනු ඇත.
දැන් Image File එක සාර්ථකව පිටපත් වී අවසන්. Image File නැවත restore කරන ආකරයත් ඉතාම ලේසියි. ඒක මම ඊ ලග ලිපියෙන් කියන්නම්. නැත්තම් මේ ලිපිය ගොඩක් දිග වෙනවා. මේක කරල බලන්න. කාර්්යාල පරිසරය තුල මෙය ඔබට ඉතාමත් ප්රයෝජනවත් වෙයි.
Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
Link to අයි.ටී කතා in Your Site
10
Damith Marathunga
මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සිප්සල අඩවියට මෙම මෘදුකාංගය හදුන්වා දීම පිලිබද. ඒ ලිපිය බැලුවෙ නැතිනම් මෙන්න මෙතන ඔබන්නකෝ. හරි දැන් ඉතින් ඒක බැලුවනේ. එම මෘදුකාංගයේ Pro Edition එක මගෙ ලග තියනව. ඒ ලිපියේ "මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි." කියල තිබුන නිසාත් මගෙ ලග තියන මෘදුකාංගය සියලු දෙනාගේ ප්රයෝජනයට share කරන්න හිතුවා. මෙම මෘදුකාංගය මට නම් ගොඩක් වටිනව. මොකද circuit එකක් කලින්ම design කරල වැඩ කරනවද නැද්ද කියල බලන්න පුලුවන්නේ. ඒ නිසා ගොඩක් පහසුයි. මෙන්න යොමුව අවශ්ය කෙනෙක් ඉන්නවනම් බා ගන්නකෝ. අදහස් උදහස් ලියල තියල යන්නත් අමතක කරන්න එපා. ඔන්න එහෙනම් මම ගියා.
Livewire 1.11 Pro Unlimited මෙන්න බා ගන්න.
Link to අයි.ටී කතා in Your Site
read more
Livewire 1.11 Pro Unlimited මෙන්න.
Livewire 1.11 Pro Unlimited මෙන්න බා ගන්න.
Link to අයි.ටී කතා in Your Site
Subscribe to:
Posts (Atom)











































