Wednesday, March 30, 2011
4
Wednesday, March 30, 2011
Damith Marathunga
read more
ටක් ටක් ගාල IP මාරැ කරන්න මෙන්න නියම භාන්ඩයක්
අපට ඕන ඕන වෙලාවට ඉක්මනින් IP එක මාරැ කරන්න විසඩොස් වල තියෙන විදියට ටිකක් වෙලාව යනවනෙ. IP එක කියන්නේ මොකක්ද කියල ඔයාල දන්නවා ඇතිනේ. නොදන්න කෙනෙක් ඉන්වන නම් දැන ගන්න මම කෙටියෙන්ම කියන්නම්.
IP එකක් කියන්නේ (Internet Protocol) පරිගණකය නෙට්වර්ක් එකට සම්බන්ධ කරනකොට ලබා දෙන්න ඕන ID එක කියල සරලව කියන්න පුලුවන්. Public IP, Private IP කියලත් තියනවා. මෙතනදි Public IP කියන්නේ අන්තර්ජාලයේ භාවිත වන IP වලට. මේ IP කොහොමටවත් Duplicate වෙන්න බෑ. Private IP කියන්නේ Local Area Network වලට භාවිත කරන IP range. මේ IP භාවිත කරන්නේ Private Network වල විතරයි. අන්තර්ජාලයේ භාවිත වෙන්නේ නැහැ. දැන් මම කලේ IP ගැන ඉතාම කෙටි විස්තරයක්.
මම කියන්න හැදුවේ IP ගැන නෙමේනේ. IP එක ඉක්මනින් මාරැ කරගන්නා විධියක් ගැන. ඒ තමා NetSetMan කියන මෘදුකාංගය භාවිත කරල. මෙහිදි අපට පුලුවන් IP set 6ක් කලින් ඇතුලත් කරල තියල අවශ්‍ය වෙලාවට ඉක්මනින්ම මාරැ කරගන්න. මාරැ කිරීමට අවශ්‍ය IP එක අඩංගු ටැබ් එක තෝරල Activate කියන බොත්තම ඔබපු ගමන් අදාල IP එකට මාරැ වෙනවා.
මෙම මෘදුකාංගය බාගැනීමට මෙතන ඔබන්න.

Thursday, March 24, 2011
1
Thursday, March 24, 2011
Damith Marathunga
Firefox 4 අවසන් සංස්කරණය එලි දැක්වූ වගයි
Firefox 4 අවසන් සංසකරණය මේ වන විට එලි දක්වා ඇති බවwww.mozilla.com වෙබි අඩවිය සදහන් කරනවා.
මෙම නව සංසකරණය බොහෝ දුරට Opera browser යට සමාන ලෙස සකස් කර තිබේ.
Firefox 4 තුල වූ නව පහසුකම්
දැන් Firefox 4 බා ගැනීමේ අවස්ථාව mozilla.com වෙබි අඩවිය සලස තිබෙනවා. Firefox 4 බා ගැනීමට මෙතන ඔබන්න.

- New Interface that Looks Like Opera
- Hardware Acceleration
- New Add-ons Panel
- Internal Add-ons Changes
දැන් Firefox 4 බා ගැනීමේ අවස්ථාව mozilla.com වෙබි අඩවිය සලස තිබෙනවා. Firefox 4 බා ගැනීමට මෙතන ඔබන්න.
Subscribe to:
Posts (Atom)