Sunday, November 28, 2010
1
Sunday, November 28, 2010
Damith Marathunga
read more
windows Media Player එකට Dolby Surround plug-in එකක්
windows Media Player එකට මෙම plug-in එක ස්ථාපිත කිරීම සදහා සපුරාලිය යුතු අවශ්‍යතා
windows Media Player 10 or Later version
Microsoft Windows 98SE/ME/2000/XP
500 MHz CPU (600 MHz recommended)
128 MB RAM
1.3 MB Free drive space
Multichannel sound card (except Turtle Beach)
A minimum of 4 speakers
මුලින්ම මෙම මෘදුකාංග බාගන්නකෝ
windows Media Player 10 or Later version
Microsoft Windows 98SE/ME/2000/XP
500 MHz CPU (600 MHz recommended)
128 MB RAM
1.3 MB Free drive space
Multichannel sound card (except Turtle Beach)
A minimum of 4 speakers
මුලින්ම මෙම මෘදුකාංග බාගන්නකෝ
- Windows Media Player 10 (මෙය torrent file එකකි)
- Windows Media Player Dolby Surround II Plugin v1.4.2.0
දැන් මුලින්ම windows Media Player 10 ස්ථාපිත කරන්න. ඉන් පසුව Windows Media Player Dolby Surround II Plugin v1.4.2.0 තුල වූ csii_wmp_plugin_1_4_2_0 file මත් දෙවරක් ක්ලික් කර එය ස්ථාපිත කරන්න. දැන් windows Media Player එක විවෘත කරන්න. Instruções & Serial තුල වූ
Username හා Serial එක enter කරන්න. ඒ සදහා CSII_Plugin_Manual(Ingles).pdf තුල වූ විස්තර කිරීම භාවිත කරන්න. සියලු විස්තර මෙම manual එකෙහි අන්තරගත කර ඇත. මෙය මම බොහෝ කාලයක සිට භාව්ත කරන හොද මෘදුකාංගයකි.
Username හා Serial එක enter කරන්න. ඒ සදහා CSII_Plugin_Manual(Ingles).pdf තුල වූ විස්තර කිරීම භාවිත කරන්න. සියලු විස්තර මෙම manual එකෙහි අන්තරගත කර ඇත. මෙය මම බොහෝ කාලයක සිට භාව්ත කරන හොද මෘදුකාංගයකි.
Friday, November 26, 2010
2
Friday, November 26, 2010
Damith Marathunga
read more
Pen Drive එකට මුර පදයක් දාමුද? USB.Secure.v1.5.0
අද මම කියන්න යන්නේ Pen Drive එකට Password දාලා protect කරගන්න ක්‍රමයක් ගැන. මුලින්ම මෙන්න මේ මෘදුකාංගය බාගන්න මෙතන ඔබන්නකෝ. දැන් Pen Drive එක පරිගනකයට සම්බන්ද කරන්න. ඉන් පසුව මෘදුකාංගය run කරන්න. දැන් අදාල මෘදුකාංගය Pen Drive එක තුල ස්ථාපිත වෙනු ඇත. දැන් Pen Drive එකය මත දෙවරක් ක්ලික් කර විට මෘදුකාංගය විවෘත වනු ඇත. ඉන් පසු ලැබෙන තිරයේ register ස්ථානයට text file එක තුල ඇති Serial Key හා Registration number එක ඇතුලත් කරන්න. ඉන් පසුව ඔබට අවශ්‍ය මුර පදයක් යොදා Pen Drive එක protect කරගන්න. උත්සහ කරල බලන්න. මෙම මෘදුකාංගය මට නම් ගොඩක් ප්‍රයොජනවත්.
Thursday, November 25, 2010
1
Thursday, November 25, 2010
Damith Marathunga
------------------ start of /etc/usb_modeswitch.conf -------------------------
DefaultVendor= 0x12d1
DefaultProduct= 0x1446
TargetVendor = 0x12d1
TargetProduct= 0x1001
MessageContent="5553424300000000000000000000001106 0000000000000000000000000000"
MessageEndpoint=0x01
CheckSuccess=5
------------------ end of /etc/usb_modeswitch.conf --------------------------
------------------ start of /etc/wvdial.conf -------------------------
[Dialer Defaults]
Init1 = ATZ
Init2 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
Modem Type = USB Modem
Baud = 460800
New PPPD = yes
Modem = /dev/ttyUSB0
ISDN = 0
Phone = *99#
Password = ****
Username = ****
stupid mode = 1
------------------ end of /etc/wvdial.conf -------------------------
read more
Ubuntu වල Dongle එක Disconnect වෙනවද
Ubuntu වල සමහර වෙලාවට USB Dongle එක Disconnect වෙනවා. ඒ වෙලාවට අයෙ Dongle එක connect කරන්නත් බැහැ. සමහර වෙලාවට ඔගොල්ලොත් මේ ප්‍රශ්නෙට මුහුණ දීල තියෙන්නත් පුලුවන්. මට නම් මේක මහ වදයක් වුනා. ඉතින් නෙට් එකේ හොයල හොයල අන්තිමට ලැබුනා උත්‍තරය. කාට හරි උවමනා වෙයි කියල හිතල තමා post එක දාන්නේ. මෙන්න මෙහෙමයි කරන්නේ. වැඩිය පැහැදිලි කිරීම් නැතුව දාන්නම්කො..
- මුලින්ම terminal එක open කරගන්න. root ගිනුමට log වෙන්න.
- දැන් ls ගහලා බලන්න usb dongle එක අරගෙන තියනවද කියලා. අරගෙන නැත්තම් අයෙත් ගලවල ගහල බලන්න. icon එක desktop එකට එන්න ඕන.
- ඊට පස්සේ usb_modeswitch කියල මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕන. මම නම් මේක ස්ථාපනය කලේ dongle එකෙන් අන්තර්ජාලය වැඩ කරන වෙලාවක. මේ සදහා පහත පරිදි කේතනය කරන්න. sudo apt-get install usb-modeswitch
- ඉන් පසුව එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න. මෙම ගොනුව ලබා ගැනිම සදහා පහත පරිදි කේතනය කරන්න. එවිට ලැබෙන තිරයේ වෙනස්කම් සිදුකිරීම සදහා insert බටනය ඔබන්න.
------------------ start of /etc/usb_modeswitch.conf -------------------------
DefaultVendor= 0x12d1
DefaultProduct= 0x1446
TargetVendor = 0x12d1
TargetProduct= 0x1001
MessageContent="5553424300000000000000000000001106 0000000000000000000000000000"
MessageEndpoint=0x01
CheckSuccess=5
------------------ end of /etc/usb_modeswitch.conf --------------------------
- ඉන් පසුව wvdial මෘදුකාංගය ස්ථාපනය කරගන්න
- එහි configuration file එකෙහි පහත වෙනස්කම් කරන්න
------------------ start of /etc/wvdial.conf -------------------------
[Dialer Defaults]
Init1 = ATZ
Init2 = ATQ0 V1 E1 S0=0 &C1 &D2 +FCLASS=0
Modem Type = USB Modem
Baud = 460800
New PPPD = yes
Modem = /dev/ttyUSB0
ISDN = 0
Phone = *99#
Password = ****
Username = ****
stupid mode = 1
------------------ end of /etc/wvdial.conf -------------------------
මෙහි **** යන තැනට ඔබට username හා password එකක් ඇත්තම් පමනක් යොදන්න. නැතිනම් හිස්ව තබන්න.
- දැන් ඔබ usb_modeswitch ලෙස කේතනය කරන්න. තත්පර කිහිපයකට පසුව wvdial ලෙස කේතනය කරන්න. දැන් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වනු ඇත.
- සම්බන්ධතාවය විසන්ධි කීරිම සදහා Ctrl + C ඔබන්න.
- මම මෙය සාර්ථකව අත්හදා බැලුව. ඔබටත් මේ ගැටලුව ඇත්නම් මෙය උත්සහ කරල බලන්න. ප්‍රශ්නයක් තියනවනම් ඒ ගැන කියන්න.
Subscribe to:
Posts (Atom)